උඹද ඊයෙත් මේකට ආවෙ.. නැත්තං වෙන කෙනෙක්ද..?
We_Love_Mahinda කියන්නෙ උඹද..?
ඔව්..
ඊයෙත් මේකට නං ආවේ මං ම තමයි..
කැම්පේන් එකට තැන තැන ගොඩක් උන් ඉන්නවා බං එකෙන් එකෙක් තමයි ඔය We_Love_Mahinda..
මම ඌ නෙමෙයි..
හැබැයි මේකට ඊයේ ආවේ මම තමයි...
ඊයෙත් මේකට නං ආවේ මං ම තමයි..
කැම්පේන් එකට තැන තැන ගොඩක් උන් ඉන්නවා බං එකෙන් එකෙක් තමයි ඔය We_Love_Mahinda..
මම ඌ නෙමෙයි..
හැබැයි මේකට ඊයේ ආවේ මම තමයි...

මට තියෙන්නෙ අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක්.
ඩේටා කැපෙන්නෙ නෑ මචන්.

Portable හාඩ් එක පුරෝපන් එන්න කලියෙන්. මං ගියා එහෙනම්..