☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.
Dec 10, 2014
241
9
0
උඹද ඊයෙත් මේකට ආවෙ.. නැත්තං වෙන කෙනෙක්ද..?
We_Love_Mahinda කියන්නෙ උඹද..?

ඔව්..
ඊයෙත් මේකට නං ආවේ මං ම තමයි..
කැම්පේන් එකට තැන තැන ගොඩක් උන් ඉන්නවා බං එකෙන් එකෙක් තමයි ඔය We_Love_Mahinda..
මම ඌ නෙමෙයි..
හැබැයි මේකට ඊයේ ආවේ මම තමයි...
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්..
    ඊයෙත් මේකට නං ආවේ මං ම තමයි..
    කැම්පේන් එකට තැන තැන ගොඩක් උන් ඉන්නවා බං එකෙන් එකෙක් තමයි ඔය We_Love_Mahinda..
    මම ඌ නෙමෙයි..
    හැබැයි මේකට ඊයේ ආවේ මම තමයි...
    එල එල.. කට්ටිය හිතන් ඉන්නෙ උඹ අරුණ47 කියලා..:dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඹ දැක්කනේ.. මම ටොරන්ට් එකේ සීඩ් කර කර හිටියේ.
    අපි නිකන් download කරල ඉවර වෙච්ච ගමන් delete කරල දානවඅනිත් එවුනුත් එහෙම කලානම් අපි කොහොමද download කරන්නේ??? :(

    මටත් ඕකමයි බං හිතෙන්නෙ. පුළුවන් තරමක් සීඩ් කරන්නයි ඕන. මම මේකෙ උන් ශෙයා කරපු සිංහල ෆිල්ම් සීඩ් කලා ratio එක 50 ටත් එහා යන්න. තව දන්න උන්ව දම්මලත් සීඩ් කෙරෙව්වා. කනෙක්ශන් අවුල් උන්ට නම් ඉතින් කරගන්න දෙයක් නෑ තමා.
     
    Dec 10, 2014
    241
    9
    0
    එල එල.. කට්ටිය හිතන් ඉන්නෙ උඹ අරුණ47 කියලා..:dull:

    විකාර බං..:dull:
    මේකේ උන් ඕන මගුලක් හිතුවාවේ බං...
    අනික මම එන්නේ තව දවස් 5යි..
    ඊට පස්සේ වෙන එකෙක් එළකිරි එකට එන්නේ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒ තේරුනෙත් නෑ බං..:lol::(

    යකෝ උඹ ඔය ටොරන්ට් එකක් බානව නෙ උඹේ පරිගණකයට. ඒකම තමා ඔතන වෙන්නෙ. ඒ වෙනුවට උඹේ පරිගණකය නෙවෙයි තියෙන්නෙ. වෙනම පරිගණකයක්. ඒකට දීල තියෙන්නෙ 10Gb/s විතර කනෙක්ෂන් එකක්. ඒකෙ තියෙන්නෙ 4TB හාඩ් එකක්. ඒකෙ තමා utorrent (ruTorrent) තියෙන්නෙ. ඒකට අපි කනෙක්ට් වෙන්නෙ ඒකෙ utorrent වලට. ඉන් පස්සෙ අපිට බාන්න ඕන ටොරන්ට් එක බෑවෙන්නෙ ඒකට. ඉන් පස්සෙ ඒකෙ හාඩ් එකේ තියෙන අපි බාගත්ත ෆයිල් එක අපි ගන්නව http/ftp හරහා අපේ පීසී එකට. තෙරුනාද? :nerd:
     
    Dec 10, 2014
    241
    9
    0
    රටේ විජයග්‍රහණය කරා යන ඒ පින්සාර ගමනේ කොටස්කරුවෙකු වීමට මේ ඔබේ කාලයයි.. ඔබ සූදානම් ද?

    ජනපති සමග පෙරට යන්න.. මේ පාරෙන් ඔබත් එන්න...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැක්කනෙ බලන් උන්නා වගේ කීව හැටි. මට ඕක සම්පූර්න බාන්න යන්නෙ විනාඩි 40යි.. :P

    :rofl: මටත් ආයෙ බලන්න හිතුන බං චෙන්නායි එක්ස්ප්‍රස්.. බාන්න ඕන..

    මම මෙහෙ හිටියට වඩා හොඳයි වෙන කොහේ හරි හිටියනම් :baffled::baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් එම බං.. හඳට ගියත් ඕකම හිතෙයි යකෝ. සැටිස් නොවෙන හිත. :(
    අපේ connection එක කොහොමත් අවුල් බං
    අනික අක්කත් එයාගේ drama මගුල් බානවා යට ඉදං :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අපේ connection එක කොහොමත් අවුල් බං
    අනික අක්කත් එයාගේ drama මගුල් බානවා යට ඉදං :(

    IDM දාල ඇදපන්.. :rofl: අනාත වෙනව අනික් ඉන්න අය. පේජ් එකක්වත් ඕපන් වෙන්නෙ නෑ. කනෙක්ශන් 16 දාපන්. මම දැම්මෙ 8 ඕකෙ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    IDM දාල ඇදපන්.. :rofl: අනාත වෙනව අනික් ඉන්න අය. පේජ් එකක්වත් ඕපන් වෙන්නෙ නෑ. කනෙක්ශන් 16 දාපන්. මම දැම්මෙ 8 ඕකෙ.
    දැන් මාරු කළාට වෙනස් වෙයිද කනෙක්ශන් ගාන?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන්ල මම යනව. ආයෙ හෙට පැමිණීමේ බලාපොරොත්තුවෙන්.. අදට සමුගනිමි. KPZ, උඹට බාන්න ඕන ඒව තියේ නම් එවපන්. :yes: Portable හාඩ් එක පුරෝපන් එන්න කලියෙන්. මං ගියා එහෙනම්..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ල මම යනව. ආයෙ හෙට පැමිණීමේ බලාපොරොත්තුවෙන්.. අදට සමුගනිමි. KPZ, උඹට බාන්න ඕන ඒව තියේ නම් එවපන්. :yes: Portable හාඩ් එක පුරෝපන් එන්න කලියෙන්. මං ගියා එහෙනම්..
    එල එල මචෝ.
    සුබ රැයක් ;)
    පරිස්සමින් හිටපං
    බුදුසරණයි !!
     
    Status
    Not open for further replies.