☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්


අඩෝ සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ එකේ කියන්නේ හින් නගා ජම්බු ගහෙන් වැටුණ සීන් එකක්ද?

හීන් නගාට අතවරයක් වෙලා නේ? පව් බන්
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තමන් හැදුනොත් තමන්ට බන්... :yes: උබත් ටාගට් ඒකට වැඩ කරහන්,... වැඩේ ඉවරයි..
එල එල... තැනකු:D

11.gif
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කාලය පෙරලෙයි
ලෝකේ ගෙවී යයි....

යකා බොහොම බය වුනා
යකාට පන එපා වුනා
රෑ දොළහට මාව දැකල යකා බයවුනා

යකා බොහොම බය වුනා
යකාට බඩේ ඇග ගියා
රෑ දොළහට මාව දැකල යකා බයවුනා
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
උඹ නම් කියාවි... අරු කිවුවේ ඉක්මනින් මල පනිනවා කියලා... මට ගෑරුප්පුවෙන් ඇන්නොත් ..

උබ ඉවරයි ලබු ගෙඩියෝ, උබට අනිනවා කිව්වේ ඉඳීකටු මිටියකින්
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඇනල විතරක් බේරුනොත් ඇති. උඹට රජකාලේ දීපු වද 32 ම දෙයි. :P

32 නෙවෙයි 64ක් තියෙනවලු 32ක් කොමන් වධ ලු. ඉතුරු 32 දන්නෙත් චාමලී විතරලු

ලබ්බෝ උබේ පොටෝ එකක් වත් දාල තියපන්, උබ ඉවරයි

උබව කාලි කපල වියයි
ලබු පිට්සා හදයි
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඉවසපන්.... කිරිය ආයේ හදනවා.. හැදුවම ඔක්කොම දෙනවා... රේප්- හෝ + කරපු එකාට කොමන්ට් එක්ක දාපු එකාගේ නමත් වැටෙනවා...

එක නම් පට්ට. රේප් වලි ඉවරයි
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජේමිස්බන්ඩා007;17558621 said:
මම ඔවට නැ වෙන එකක් නම් දැම්ම ඊයෙ .:Pඑකත් වෙනස් කරා:yes:

යකෝ තෝව තියන්න වටින්නේ නෑ. :angry: