අක්මාව අකර්මන්ය වීම සහ අරක්කු භාවිතය..

එහෙම වෙනවද බන්??![]()

ඔය හුත්තටත් අන්තිමට මාව තමා කන්නේ....
හිනා වෙන්නෙ හු#තො.. උත්තරයක් දියන්..
බිව්වම කොහොමත් කේස් වෙනවා බං.. වකුගඩු දියවෙනවා, අර්ශස් හැදෙනවා, ගෑස්ට්රයිටීස් හැදෙනවා හෙන හෙන ලෙඩ..

වෙලාවට මම දැන් බොන්නේ නෑ
කෙටියෙන් කිව්වොත් අක්මාව අකර්ම්න්ය වීම.
මම අහන්නේ නෑ බන්... මටනම් අප්පෝ ඔවාන්ම්... තු...
වෙලාවට මම දැන් බොන්නේ නෑ
![]()


ඔන්න ඒ පාර ආයේ එවුන් කෑගහනවා මහින්දට තුන් පාරක් බෑ ගගා..
මොන රෙද්දක්ද මේ..
දන්නා එකෙක් කියපං මට ඇයි මහින්දට තුන් පාරක් බෑ කියන්න කියල..
අරක්කු නෙමේ.. කසිප්පු වෙන්න ඇති බොන්න ඇත්තේ....
සිරෝසීස් කියන්නේ මොකක්ද බන්?

ඔව් බං කියන්න බෑ. කව්ද එතකොට ෆේක් එකා![]()
ඔව් මචං බීම කරන විනාස තමයි ඕවා.
නෑ බං. ක්ලැරන්ස්ලා කසිප්පු ගහයිද
උට්ටෝ මේ... ඊයේ අපේ අයියාගේ ගේ හදන්න බාස් කෙනක් ආවා.... මිනිහට බන් උදේට බෝතලයක් ඕනේ.. හවසට බෝතලයක් ඕනේ.... කමක් නෑ කියල ඊයේ ගෙනත් දුන්නා....
අදත් එහෙම ගෙන්න කියුවා මම බෑ කියුව... මෙන්න මිනිහා ටිකක් වෙලා යනකොට කලන්තේ දාලා වැටුනා. අම්මට හුකනවා. බැලුවම මිනිහට අරක්කු නැත්නම් ෆිට් එක හැදෙනවා...

අක්මාව විනාස වෙලා අන්තිම තත්වේ
මම බයික් එකෙන් වැටිලා කකුල කඩාගෙන, ඔපරේසන් කරලා හොස්පිටල් හිටිය. මට ඉස්සරහ ඇඳට ගෙනත් දැම්ම එකෙක්ව. තඩි බඩක් තිබ්බ ඌට. උගෙ බඩේ පැත්තකින් බටයක් දාල තිබ්බ. ඌ ආපු වෙලාවේ ඉඳලා බෙරිහන් දෙනවා. උට එක විදියකට ඉන්න බෑ. ඇඳේ පෙරලි පෙරලි බෙරිහන් දෙනවා. වතුර ඉල්ලනවා. නින්ද යන් බෙහෙත් ඉල්ලනවා එක මගුලයි. නර්ස්ලත් මුට බනිනවා. පස්සේ බැලුවම ඌ බිලම අක්මාව සොරි වෙලාලු. ඌට වයස 24ය් ලු එතකොට. එ වුනාට පෙනුම 35ක් 40ක් වගේ. බඩ ඉදිමිලා දෙක වෙන්න. ඌ මුළු රෑ ම වාට්ටුව දෙක වෙන්න කෑ ගැහුවා. මට නින්දක් නෑ. අන්තිමේ මට පාන්දට නින්ද ගිහින්. උදේ නැගිටලා බලනකොට අරූ මැරිලා.![]()


උඹ බොන්නෑ..?
මම නම් අහනවා බං.. දාන්න හැදුවෙ ත්රේඩ් එකක්.. ජනවාරි වලින් පස්සෙ දානෝ..
එල එල.. ඒක හොඳයි.. උඹට දැනටම අර්ශස්, ගෑස්ට්රයිටීස් එහෙම හැදිලද දන්නෑ..

අරක්කු නෙමේ.. කසිප්පු වෙන්න ඇති බොන්න ඇත්තේ....
