☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    pvt pics danna epa meke kapala kotala dapan mama wage

    මේවගෙ එව්වද? :lol:

    2v14s9v.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචංලා මේකෙ ප්‍රයිවෙට් දේවල් කියන්නෙපා.. මොකෙක් හරි පොන්නයෙක් මේකෙ දාන පෝස්ට් බලනවා..:yes::yes:
    මම දැක්ක යකෝ අර ත්‍රෙඩ් එක.. :lol:
    reply එකක් දෙන්න හදද්දී ත්‍රෙඩ් එක missing..
    ඌ මචන් උඹේ පොස්ට් ගැන විමසිල්ලෙන් ඉන්න එකෙක්.
    ඒත් මතක හැටියට උඹ ඒ ෆොටෝ දෙක ත්‍රෙඩ් එකේ දැම්මේ නැහැ මචං.. :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැක්ක යකෝ අර ත්‍රෙඩ් එක.. :lol:
    reply එකක් දෙන්න හදද්දී ත්‍රෙඩ් එක missing..
    ඌ මචන් උඹේ පොස්ට් ගැන විමසිල්ලෙන් ඉන්න එකෙක්.
    ඒත් මතක හැටියට උඹ ඒ ෆොටෝ දෙක ත්‍රෙඩ් එකේ දැම්මේ නැහැ මචං.. :no:
    mokekda ekek mu ekka game thibba kalinuth reka ekak dala thibba
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දැක්ක යකෝ අර ත්‍රෙඩ් එක.. :lol:
    reply එකක් දෙන්න හදද්දී ත්‍රෙඩ් එක missing..
    ඌ මචන් උඹේ පොස්ට් ගැන විමසිල්ලෙන් ඉන්න එකෙක්.
    ඒත් මතක හැටියට උඹ ඒ ෆොටෝ දෙක ත්‍රෙඩ් එකේ දැම්මේ නැහැ මචං.. :no:

    _________________________

    ඔව් බං මං ඇඩ්මින්ට මැසේජ් එකක් යැව්වා.. මකන්න කියලා..
    http://www.elakiri.lk/forum/showpost.php?p=16882333&postcount=12
    ඔන්න ඔතනින් තමා ඌ මගේ සම්පූර්ණ නම හොයාගෙන තියෙන්නෙ..
    අනිවා ඕකා පරණ මෙම්බර් කෙනෙක්.. මං ඉස්සර කියපු ගොඩක් දේවල් නෝට් කරගෙන ඉඳලා තියෙනවා.. මගේ කෙල්ලගෙ නමත් මං මොකක් හරි ත්‍රේ්ඩ් එකක කිව්වා.. ඌ ඒකත් නෝට් කරගෙන තියෙනවා.. ඌ මාව ෆලෝව් කරකර ගේම දෙන්නෙ..

    මට හොයාගන්න ඕන බං ඕකුන් තුන්දෙනා එකෙක්ද, නැත්තං තුන්දෙනෙක්ද කියලා..

    http://www.elakiri.com/forum/member.php?u=516450
    http://www.elakiri.com/forum/member.php?u=520880
    http://www.elakiri.com/forum/member.php?u=518415
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mokekda ekek mu ekka game thibba kalinuth reka ekak dala thibba
    :yes::yes::yes:
    පිස්සු හුකන්නලා බං.. පැයක් විතර අපතෙ යවන් එකවුන්ට් හදලා කාටහරි මඩක් ගහලා ත්‍රේඩ් එක දාලා මාරු වෙනවා..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    _________________________

    ඔව් බං මං ඇඩ්මින්ට මැසේජ් එකක් යැව්වා.. මකන්න කියලා..
    http://www.elakiri.lk/forum/showpost.php?p=16882333&postcount=12
    ඔන්න ඔතනින් තමා ඌ මගේ සම්පූර්ණ නම හොයාගෙන තියෙන්නෙ..
    අනිවා ඕකා පරණ මෙම්බර් කෙනෙක්.. මං ඉස්සර කියපු ගොඩක් දේවල් නෝට් කරගෙන ඉඳලා තියෙනවා.. මගේ කෙල්ලගෙ නමත් මං මොකක් හරි ත්‍රේ්ඩ් එකක කිව්වා.. ඌ ඒකත් නෝට් කරගෙන තියෙනවා.. ඌ මාව ෆලෝව් කරකර ගේම දෙන්නෙ..

    මට හොයාගන්න ඕන බං ඕකුන් තුන්දෙනා එකෙක්ද, නැත්තං තුන්දෙනෙක්ද කියලා..

    http://www.elakiri.com/forum/member.php?u=516450
    http://www.elakiri.com/forum/member.php?u=520880
    http://www.elakiri.com/forum/member.php?u=518415
    තුනම එකෙක්ගේ බං..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උන් ලොග් වෙච්චි IP බලාගන්න තිබුණා නම් හරි බං.. මං ඇඩ්මින් අයියට කිව්වා.. කරයිද දන්නෑ..:(
    අනිවා admin දන්නවා බන් user කවුද කියල. :yes:
    මමත් Forum Software අතපත ගාල තියෙනවා. එකම IP එකෙන් ඉන්න users ල හොයන්න විනාඩියක් යන්නෙ නැහැ admin ට
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මම දැක්ක යකෝ අර ත්‍රෙඩ් එක.. :lol:
    reply එකක් දෙන්න හදද්දී ත්‍රෙඩ් එක missing..
    ඌ මචන් උඹේ පොස්ට් ගැන විමසිල්ලෙන් ඉන්න එකෙක්.
    ඒත් මතක හැටියට උඹ ඒ ෆොටෝ දෙක ත්‍රෙඩ් එකේ දැම්මේ නැහැ මචං.. :no:

    උබත් KPZ කියල උස්සන් ඉන්න ෆොටෝ කැල්ලක් දැම්ම නේද :rofl:, ඊළගට උබ :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා admin දන්නවා බන් user කවුද කියල. :yes:
    මමත් Forum Software අතපත ගාල තියෙනවා. එකම IP එකෙන් ඉන්න users ල හොයන්න විනාඩියක් යන්නෙ නැහැ admin ට
    උන් කලින් ලොග් වෙච්චි IP LIST එකත් පෙන්නනවද..? එහෙම උනොත් ගොඩ.. මෙම්බර් අන්තිමට ලොග් වෙච්චි IP එක විතරද දන්නෑ පෙන්නන්නෙ..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උන් කලින් ලොග් වෙච්චි IP LIST එකත් පෙන්නනවද..? එහෙම උනොත් ගොඩ.. මෙම්බර් අන්තිමට ලොග් වෙච්චි IP එක විතරද දන්නෑ පෙන්නන්නෙ..:(
    මෙම්බෙර් කෙනෙක් log වෙච්ච IP ටික තියෙනවා මචන්.. මම කරලා තියෙන්නේ free forum
    vBulletining වගේ ඒවායේ අනිවා IP ලිස්ට් එක පෙන්නන්න ඕනේ.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙම්බෙර් කෙනෙක් log වෙච්ච IP ටික තියෙනවා මචන්.. මම කරලා තියෙන්නේ free forum
    vBulletining වගේ ඒවායේ අනිවා IP ලිස්ට් එක පෙන්නන්න ඕනේ.. :yes:
    එයාලා රිප්ලයි කරන්නෑ බං.. මං කලිනුත් මැසේජ් එකක් දැම්මා..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එයාලා රිප්ලයි කරන්නෑ බං.. මං කලිනුත් මැසේජ් එකක් දැම්මා..:(
    admin ද?
    ඒ උනාට admin ඕක කියයි කියල sure නැහැ මට.
    අනිවාර්යෙන් ඕක පරණ user කෙනෙක් මචන්. එදා මම උට උඹේ සීන් එකකට මොනවද කියල බැන්න. පස්සේ රෙප් කපල තිබ්බ. -4ක් ඒ කියන්නේ රෙප් power එක 8ක් නැත්තම් 9ක් තියෙන එකෙක්.