pvt pics danna epa meke kapala kotala dapan mama wage

මචංලා මේකෙ ප්රයිවෙට් දේවල් කියන්නෙපා.. මොකෙක් හරි පොන්නයෙක් මේකෙ දාන පෝස්ට් බලනවා..


මම දැක්ක යකෝ අර ත්රෙඩ් එක..මචංලා මේකෙ ප්රයිවෙට් දේවල් කියන්නෙපා.. මොකෙක් හරි පොන්නයෙක් මේකෙ දාන පෝස්ට් බලනවා..


mokekda ekek mu ekka game thibba kalinuth reka ekak dala thibbaමම දැක්ක යකෝ අර ත්රෙඩ් එක..
reply එකක් දෙන්න හදද්දී ත්රෙඩ් එක missing..
ඌ මචන් උඹේ පොස්ට් ගැන විමසිල්ලෙන් ඉන්න එකෙක්.
ඒත් මතක හැටියට උඹ ඒ ෆොටෝ දෙක ත්රෙඩ් එකේ දැම්මේ නැහැ මචං..![]()
මම දැක්ක යකෝ අර ත්රෙඩ් එක..
reply එකක් දෙන්න හදද්දී ත්රෙඩ් එක missing..
ඌ මචන් උඹේ පොස්ට් ගැන විමසිල්ලෙන් ඉන්න එකෙක්.
ඒත් මතක හැටියට උඹ ඒ ෆොටෝ දෙක ත්රෙඩ් එකේ දැම්මේ නැහැ මචං..![]()
mokekda ekek mu ekka game thibba kalinuth reka ekak dala thibba



මු සෑහෙන්න රිද්දල තියෙනව ඌවනම්mokekda ekek mu ekka game thibba kalinuth reka ekak dala thibba
තුනම එකෙක්ගේ බං.._________________________
ඔව් බං මං ඇඩ්මින්ට මැසේජ් එකක් යැව්වා.. මකන්න කියලා..
http://www.elakiri.lk/forum/showpost.php?p=16882333&postcount=12
ඔන්න ඔතනින් තමා ඌ මගේ සම්පූර්ණ නම හොයාගෙන තියෙන්නෙ..
අනිවා ඕකා පරණ මෙම්බර් කෙනෙක්.. මං ඉස්සර කියපු ගොඩක් දේවල් නෝට් කරගෙන ඉඳලා තියෙනවා.. මගේ කෙල්ලගෙ නමත් මං මොකක් හරි ත්රේ්ඩ් එකක කිව්වා.. ඌ ඒකත් නෝට් කරගෙන තියෙනවා.. ඌ මාව ෆලෝව් කරකර ගේම දෙන්නෙ..
මට හොයාගන්න ඕන බං ඕකුන් තුන්දෙනා එකෙක්ද, නැත්තං තුන්දෙනෙක්ද කියලා..
http://www.elakiri.com/forum/member.php?u=516450
http://www.elakiri.com/forum/member.php?u=520880
http://www.elakiri.com/forum/member.php?u=518415
තුනම එකෙක්ගේ බං..

අනිවා admin දන්නවා බන් user කවුද කියල.උන් ලොග් වෙච්චි IP බලාගන්න තිබුණා නම් හරි බං.. මං ඇඩ්මින් අයියට කිව්වා.. කරයිද දන්නෑ..

මම දැක්ක යකෝ අර ත්රෙඩ් එක..
reply එකක් දෙන්න හදද්දී ත්රෙඩ් එක missing..
ඌ මචන් උඹේ පොස්ට් ගැන විමසිල්ලෙන් ඉන්න එකෙක්.
ඒත් මතක හැටියට උඹ ඒ ෆොටෝ දෙක ත්රෙඩ් එකේ දැම්මේ නැහැ මචං..![]()
, ඊළගට උබ 
අනිවා admin දන්නවා බන් user කවුද කියල.
මමත් Forum Software අතපත ගාල තියෙනවා. එකම IP එකෙන් ඉන්න users ල හොයන්න විනාඩියක් යන්නෙ නැහැ admin ට

මෙම්බෙර් කෙනෙක් log වෙච්ච IP ටික තියෙනවා මචන්.. මම කරලා තියෙන්නේ free forumඋන් කලින් ලොග් වෙච්චි IP LIST එකත් පෙන්නනවද..? එහෙම උනොත් ගොඩ.. මෙම්බර් අන්තිමට ලොග් වෙච්චි IP එක විතරද දන්නෑ පෙන්නන්නෙ..

මුණ පෙන්නේ නැහැනේ බන් ඒකෙඋබත් KPZ කියල උස්සන් ඉන්න ෆොටෝ කැල්ලක් දැම්ම නේද, ඊළගට උබ
![]()

මුණ පෙන්නේ නැහැනේ බන් ඒකෙ![]()
උබ මුණ පේන එකකුත් දාන්නම් කිව්වේ , කොහොමද ඒක දැම්මනම්මෙම්බෙර් කෙනෙක් log වෙච්ච IP ටික තියෙනවා මචන්.. මම කරලා තියෙන්නේ free forum
vBulletining වගේ ඒවායේ අනිවා IP ලිස්ට් එක පෙන්නන්න ඕනේ..![]()

උබ මුණ පේන එකකුත් දාන්නම් කිව්වේ , කොහොමද ඒක දැම්මනම්
.comadmin ද?එයාලා රිප්ලයි කරන්නෑ බං.. මං කලිනුත් මැසේජ් එකක් දැම්මා..