☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    _________________________

    ඔව් බං මං ඇඩ්මින්ට මැසේජ් එකක් යැව්වා.. මකන්න කියලා..
    http://www.elakiri.lk/forum/showpost.php?p=16882333&postcount=12
    ඔන්න ඔතනින් තමා ඌ මගේ සම්පූර්ණ නම හොයාගෙන තියෙන්නෙ..
    අනිවා ඕකා පරණ මෙම්බර් කෙනෙක්.. මං ඉස්සර කියපු ගොඩක් දේවල් නෝට් කරගෙන ඉඳලා තියෙනවා.. මගේ කෙල්ලගෙ නමත් මං මොකක් හරි ත්‍රේ්ඩ් එකක කිව්වා.. ඌ ඒකත් නෝට් කරගෙන තියෙනවා.. ඌ මාව ෆලෝව් කරකර ගේම දෙන්නෙ..

    මට හොයාගන්න ඕන බං ඕකුන් තුන්දෙනා එකෙක්ද, නැත්තං තුන්දෙනෙක්ද කියලා..

    http://www.elakiri.com/forum/member.php?u=516450
    http://www.elakiri.com/forum/member.php?u=520880
    http://www.elakiri.com/forum/member.php?u=518415

    මුන් ඔක්කොම එකෙක් වෙන්න ඕනේ බන් ..උබේ එකවුන්ට් එකට් සමාන නමකින් පොස්ට් කරන්න ...
    පල ඇති රුකටලුනේ ගල් වදින්නේ ...ගණන් ගන්න එපා ..පොන්සලා ඔහොම තමයි :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරුසිරා;17591474 said:
    මුන් ඔක්කොම එකෙක් වෙන්න ඕනේ බන් ..උබේ එකවුන්ට් එකට් සමාන නමකින් පොස්ට් කරන්න ...
    පල ඇති රුකටලුනේ ගල් වදින්නේ ...ගණන් ගන්න එපා ..පොන්සලා ඔහොම තමයි :(
    උඹ ඔක්කොම කරලා... :growl:
    දැන් දන්නේ නැහැ වගේ ඉන්නවා නේ :frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;17591474 said:
    මුන් ඔක්කොම එකෙක් වෙන්න ඕනේ බන් ..උබේ එකවුන්ට් එකට් සමාන නමකින් පොස්ට් කරන්න ...
    පල ඇති රුකටලුනේ ගල් වදින්නේ ...ගණන් ගන්න එපා ..පොන්සලා ඔහොම තමයි :(
    මහ කාලකන්නි හු#නන්ලා බං.. උන්ට ඇති වැඩකුත් නෑ අපිට ඇති වැඩකුත් නෑ ඕවයෙන්..:(

    admin ද?
    ඒ උනාට admin ඕක කියයි කියල sure නැහැ මට.
    අනිවාර්යෙන් ඕක පරණ user කෙනෙක් මචන්. එදා මම උට උඹේ සීන් එකකට මොනවද කියල බැන්න. පස්සේ රෙප් කපල තිබ්බ. -4ක් ඒ කියන්නේ රෙප් power එක 8ක් නැත්තම් 9ක් තියෙන එකෙක්.
    තාම රිප්ලයි නැහැ බං..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මහ කාලකන්නි හු#නන්ලා බං.. උන්ට ඇති වැඩකුත් නෑ අපිට ඇති වැඩකුත් නෑ ඕවයෙන්..:(

    තාම රිප්ලයි නැහැ බං..:(
    උඹ කෝකටත් උඹේ විස්තර තැන තැන දාන එක අඩු කරපන්..
    මට මතක හැටියට උඹ අර ෆොටෝ දෙක දැම්මේ නැහැ වගේ බන් ත්‍රෙඩ් එකේ.
    මම ඇහැව්වම මට pm කළා. උඹ ත්‍රෙඩ් එකේ දැම්මද?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹ කෝකටත් උඹේ විස්තර තැන තැන දාන එක අඩු කරපන්..
    මට මතක හැටියට උඹ අර ෆොටෝ දෙක දැම්මේ නැහැ වගේ බන් ත්‍රෙඩ් එකේ.
    මම ඇහැව්වම මට pm කළා. උඹ ත්‍රෙඩ් එකේ දැම්මද?

    එකියන්නේ උබ තමයි එහෙනං ...:lol::lol:

    උබේ කතාව ඇත්ත පෞද්ගලික දේවල් මේකේ දාන එක අඩු කරපන් බඩියෝ..පේනවනේ කාලකන්නි ....මොකෙකට හරි ගේමක් අදින්නයි බලන් ඉන්නේ :frown:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරුසිරා;17591525 said:
    එකියන්නේ උබ තමයි එහෙනං ...:lol::lol:

    උබේ කතාව ඇත්ත පෞද්ගලික දේවල් මේකේ දාන එක අඩු කරපන් බඩියෝ..පේනවනේ කාලකන්නි ....මොකෙකට හරි ගේමක් අදින්නයි බලන් ඉන්නේ :frown:
    වැඩේ මාට්ටුද? :sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනිවා admin දන්නවා බන් user කවුද කියල. :yes:
    මමත් Forum Software අතපත ගාල තියෙනවා. එකම IP එකෙන් ඉන්න users ල හොයන්න විනාඩියක් යන්නෙ නැහැ admin ට
    :shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කෝකටත් උඹේ විස්තර තැන තැන දාන එක අඩු කරපන්..
    මට මතක හැටියට උඹ අර ෆොටෝ දෙක දැම්මේ නැහැ වගේ බන් ත්‍රෙඩ් එකේ.
    මම ඇහැව්වම මට pm කළා. උඹ ත්‍රෙඩ් එකේ දැම්මද?
    මට යන්තං වගේ මතකයි මේකෙ දැම්මා කියලා.. මේකෙ නැත්තං මං වෙන ත්‍රේඩ් එකක හරි දැම්මා පිංතූර දෙක..:(

    මරුසිරා;17591525 said:
    එකියන්නේ උබ තමයි එහෙනං ...:lol::lol:

    උබේ කතාව ඇත්ත පෞද්ගලික දේවල් මේකේ දාන එක අඩු කරපන් බඩියෝ..පේනවනේ කාලකන්නි ....මොකෙකට හරි ගේමක් අදින්නයි බලන් ඉන්නේ :frown:
    ඔව් බං මේකෙ මානසික අසහනකාරයො සෙට් එකක් ඉන්නවා.. උන්ට වචනයක් කිව්වොත් සුටුස් ගාලා ෆේක් එකක් හදන් ඇවිත් උගේ විස්තර හොයාගෙන ත්‍රේඩ් දානවා..

    හැබැයි මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ පරණ සුට්ටෙක්.. ඌ මං දිහා ඇහැ ගහන් ඉඳලා තියෙනවා.. මං ගැන විතරක් නෙමේ අනිත් උන් ගැනත් ඇහැ ගහන් ඇති.. ඒක නිසා පරිස්සම් වෙයන්ලා.. :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට යන්තං වගේ මතකයි මේකෙ දැම්මා කියලා.. මේකෙ නැත්තං මං වෙන ත්‍රේඩ් එකක හරි දැම්මා පිංතූර දෙක..:(

    ඔව් බං මේකෙ මානසික අසහනකාරයො සෙට් එකක් ඉන්නවා.. උන්ට වචනයක් කිව්වොත් සුටුස් ගාලා ෆේක් එකක් හදන් ඇවිත් උගේ විස්තර හොයාගෙන ත්‍රේඩ් දානවා..

    හැබැයි මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ පරණ සුට්ටෙක්.. ඌ මං දිහා ඇහැ ගහන් ඉඳලා තියෙනවා.. මං ගැන විතරක් නෙමේ අනිත් උන් ගැනත් ඇහැ ගහන් ඇති.. ඒක නිසා පරිස්සම් වෙයන්ලා.. :yes:
    රෙන 74 වගේ මට හිතෙන්නෙ...... :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුන් ඔක්කොම එකෙක් තමයි මචං. ඵල ඇති රුකටලුනේ ව‍දුරෝ ගල් ගහන්නේ. ඕව ගනං ගන්න එපා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෙන 74 වගේ මට හිතෙන්නෙ...... :dull:

    මටත් හිතෙන්නේ ඔය මෑතක ඉදං රත්තරංව කන්න යන්නෙත් ඌද දන්නෙ නෑ. කව්රු කරත් ඕව බලු වැඩ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් හිතෙන්නේ ඔය මෑතක ඉදං රත්තරංව කන්න යන්නෙත් ඌද දන්නෙ නෑ. කව්රු කරත් ඕව බලු වැඩ.
    ඒ වගේ සීන් එකක් තියෙන්නෙ...