සැලෙන්ට එපා මාමේ දිගටම ඇප්ලයි කොරන්ට.......![]()
ඇප්ලයි කොරන තැන් වලින් නෙවෙයිනෙ, ඉන්ටවීව් කෝල් කරන්නෙ, වෙන තැන් වලින්

සැලෙන්ට එපා මාමේ දිගටම ඇප්ලයි කොරන්ට.......![]()

මයිල් විතරද?ඊයෙ මට වෙච්ච දේ ඌ දන්නෙ නැතුව ඇති... හම්බෝ මතක් වෙනකොටත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙනව.

මොකක්ද මල්ලි ඔය කියන්නේ නිතරෝම???![]()

උයා ඉතින් රුකාව ළිඳේ දාන්න තමා සැරසෙන්නේමොකක්ද මල්ලි ඔය කියන්නේ නිතරෝම???![]()

ඇප්ලයි කොරන තැන් වලින් නෙවෙයිනෙ, ඉන්ටවීව් කෝල් කරන්නෙ, වෙන තැන් වලින්![]()
හොටුත් පැන්නඇප්ලයි කොරන තැන් වලින් නෙවෙයිනෙ, ඉන්ටවීව් කෝල් කරන්නෙ, වෙන තැන් වලින්![]()

හුජ්ජ කරගත්ත එකා එහෙම නෑ කියල හිතුවත් ලඟ ඉන්න එවුන්ට ගඳ තේරෙනව


ඒත් චාන්ස් නෑ![]()
කෙල්ලෝ ජීවිතේ පළමු තැන කරගත්තනම් උබේ ජීවිතේ අනාතයි කොල්ලෝ...
මගුලක් කතා කරනව..
උඹ කෙල්ලෙක්ට නෝටි එස්.එම්.එස් එකක් යැව්වොත් කෙල්ල මිනිත්තු දහයක් විතර හිනා වෙලා, යාළුවො හත් අට දෙනෙක්ටම ඒක ෆෝවර්ඩ් කරනවා. ඊට පස්සෙ උඹට මෙහෙම Msg එකක් දානවා. Don't send me dirty msgs, I am not that kind of a girl.


ඇයි බං අර කොළඹ කොටුවත් අහු මුළු වල ඉන්නවා බං කෙල්ලෝගෙට වෙච්ච කෙල්ලෝ ගැන කියන්නේ බන්..... අර ජම්බු ගහෙන් වැටිලා ගේ මුල්ලට වෙලා ඉන්නේ... අන්න එවුන්..

![]()
![]()
![]()
![]()
හෙට ඉඳන් අව්වෙ යනව කළු වෙන්න![]()

ඔයයිට මගේ මනාපයක් නැහැ නෙව
එළකිරි මගේ දේවිය..
මෙදා පාරත් බුලත් කොලෙන් ජය අංක 2 යටතේ ඔබගේ මනාපය මටම ලබා දෙනු මැනවි..
මා මෙදා පාරත් සිංහාසනයට පත් වුවහොත් රන් දෝලා දෙකක් සමඟ කහවනු හැට කෙළක්ද නව මාලිගෙයක්ද ඔබට පිරිනමමි මගේ සුන්දරී......![]()
තේරෙන්න කියහන්කෝ කිම්බෝ ලබ්බෝ
පවු යකෝ.... ඌට සුදු කක්ක නොගිහින් තිබුනොතින් ඇති....

රිදිලා ඇති දැන්උඹ ඕක කියල කොයි වෙලේ හරි ඇන ගන්නවායන ඒමක් නැති කරන්න හදන්නේ...

හරි හමන් කෙල්ලෙක් නම් ඒකෙ වරදක් නෑ බන්.

එසේ නොවෙයි ...මා ඔබට මිස අන් කවරකුටවත් මෙසේ ඇඟ ඇලුම් පා නැත....මා ඔබට පමණයි මෙතරම් මනාප....