☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොකක්ද මල්ලි ඔය කියන්නේ නිතරෝම???:eek::eek:

    අනේ දන්නේ නෑ අක්කේ..... එකේ තේරුම බඩියගෙන් අහන්න.... ඕකා එක්ක VM දාලම තමා ඕක මට පුරුදු උනේ....:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හුජ්ජ කරගත්ත එකා එහෙම නෑ කියල හිතුවත් ලඟ ඉන්න එවුන්ට ගඳ තේරෙනව
    :rofl:


    avatar326070_28.gif
    සතුට සල්ලි වලට ගන්න බෑ. හැබැයි ඉතිං මෝටර් සයිකල් එක උඩ ඉඳන් අඩනවට වඩා ඒසී කාර් එකක් ඇතුළෙ ඉඳන් අඩන එක සනීපයි..:yes:

    ඒත් චාන්ස් නෑ :(
    කෙල්ලො WiFi වගේ.
    වටේම තියෙන Devices සෝදිසි කරලා
    Strong ම එකට කෙනෙක්ට් වෙනවා..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :angry::angry::angry:
    මගුලක් කතා කරනව..

    උඹ කෙල්ලෙක්ට නෝටි එස්.එම්.එස් එකක් යැව්වොත් කෙල්ල මිනිත්තු දහයක් විතර හිනා වෙලා, යාළුවො හත් අට දෙනෙක්ටම ඒක ෆෝවර්ඩ් කරනවා. ඊට පස්සෙ උඹට මෙහෙම Msg එකක් දානවා. Don't send me dirty msgs, I am not that kind of a girl.


    :D:D:D :yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගෙට වෙච්ච කෙල්ලෝ ගැන කියන්නේ බන්..... අර ජම්බු ගහෙන් වැටිලා ගේ මුල්ලට වෙලා ඉන්නේ... අන්න එවුන්..
    ඇයි බං අර කොළඹ කොටුවත් අහු මුළු වල ඉන්නවා බං කෙල්ලෝ :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked: :( :( :(

    හෙට ඉඳන් අව්වෙ යනව කළු වෙන්න :love::love::love:

    :shocked::shocked: ඔයයිට මගේ මනාපයක් නැහැ නෙව


    එළකිරි මගේ දේවිය..
    මෙදා පාරත් බුලත් කොලෙන් ජය අංක 2 යටතේ ඔබගේ මනාපය මටම ලබා දෙනු මැනවි..
    මා මෙදා පාරත් සිංහාසනයට පත් වුවහොත් රන් දෝලා දෙකක් සමඟ කහවනු හැට කෙළක්ද නව මාලිගෙයක්ද ඔබට පිරිනමමි මගේ සුන්දරී......
    :love::love:

    ඒ කිසි දෙකින් මට කම් නැත...මට ඔබ පමණක් සෑහේ මගේ රාළේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :confused::confused: තේරෙන්න කියහන්කෝ කිම්බෝ ලබ්බෝ

    සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට..... කියල උයානේ කිවුවේ..
    ඇස් වහගෙන ඉන්නේ ඒකි නිදි වෙන්නේ ඇති....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එසේ නොවෙයි ...මා ඔබට මිස අන් කවරකුටවත් මෙසේ ඇඟ ඇලුම් පා නැත....මා ඔබට පමණයි මෙතරම් මනාප....

    මැයි වලට කලින් මේකට කර ගහන්න වෙයි වගේ මූට..