මගේ පාට මතක නැහැනේ... කාලෙකින් කන්නාඩියෙන් බැලුවේ නැහැ මුහුණ... හෙට බලල කියන්නම් හරි යාවිද කියල.... හෙට රැවුල කපනවනේ..
ඇත්ත කියපන් ලබ්බෝ උඹ තද තලෙලු නෙ... ඇප්ලයි කරපන්
මගේ පාට මතක නැහැනේ... කාලෙකින් කන්නාඩියෙන් බැලුවේ නැහැ මුහුණ... හෙට බලල කියන්නම් හරි යාවිද කියල.... හෙට රැවුල කපනවනේ..
සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට..... කියල උයානේ කිවුවේ..
ඇස් වහගෙන ඉන්නේ ඒකි නිදි වෙන්නේ ඇති....
උබත් උට්ටක් කියනවා.. මාව මොංගල් වෙලා යන්න...ලෝකේ කොහෙද බන් රවුම්.... ලෝකේ බෝලාකාරයි...
අනේ පල... උබ අපිටනේ ඕවා කියන්නේ....
එකනම් කැරිම කතාව බන්

සතුට සල්ලි වලට ගන්න බෑ. හැබැයි ඉතිං මෝටර් සයිකල් එක උඩ ඉඳන් අඩනවට වඩා ඒසී කාර් එකක් ඇතුළෙ ඉඳන් අඩන එක සනීපයි..
කෙල්ලො WiFi වගේ.
වටේම තියෙන Devices සෝදිසි කරලා
Strong ම එකට කෙනෙක්ට් වෙනවා..



ඉතින් උඹ තොලක් දැම්මද?
ඒ කිසි දෙකින් මට කම් නැත...මට ඔබ පමණක් සෑහේ මගේ රාළේ




උයා ඉතින් රුකාව ළිඳේ දාන්න තමා සැරසෙන්නේ![]()
අනේ දන්නේ නෑ අක්කේ..... එකේ තේරුම බඩියගෙන් අහන්න.... ඕකා එක්ක VM දාලම තමා ඕක මට පුරුදු උනේ....![]()
ඇප්ලයි කොරන තැන් වලින් නෙවෙයිනෙ, ඉන්ටවීව් කෝල් කරන්නෙ, වෙන තැන් වලින්![]()

ඒවගේ වෙන තැනක් හම්බවෙයි නෙවඋඹ මොංගල් වෙන්නෙ කොහොමද මේක දැක්කම?අඩෝ දැන් යකෝ මේක දැක්කේ.... මම මොංගල් ලුක් එකක්නේ තියෙන්නේ... වෙන එකක් දාගනින්...

එහෙනම් දෙන්න ඕන හෙම්බ හැදුන වෙලාව බලල....
කොහොමැයි නහය දිගේ ඇවිල්ල කටට වැටෙනකොට රස......
චීස් කනවා වගේ වෙයි.....
මගේ මල්ලි??? ඉන්ට අහන්නම්

![]()
![]()
![]()
![]()
හෙට ඉඳන් අව්වෙ යනව කළු වෙන්න![]()
අඩෝ දැන් යකෝ මේක දැක්කේ.... මම මොංගල් ලුක් එකක්නේ තියෙන්නේ... වෙන එකක් දාගනින්...

ඕකා වගේ තමා ඔකාගේ අවතාරෙත්,,,අඩෝ රැවුල කපන ඒක තමයි එපාම කරපු වැඩේ බංමගේ පාට මතක නැහැනේ... කාලෙකින් කන්නාඩියෙන් බැලුවේ නැහැ මුහුණ... හෙට බලල කියන්නම් හරි යාවිද කියල.... හෙට රැවුල කපනවනේ..
