☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මගේ පාට මතක නැහැනේ... කාලෙකින් කන්නාඩියෙන් බැලුවේ නැහැ මුහුණ... හෙට බලල කියන්නම් හරි යාවිද කියල.... හෙට රැවුල කපනවනේ..

ඇත්ත කියපන් ලබ්බෝ උඹ තද තලෙලු නෙ... ඇප්ලයි කරපන්
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට..... කියල උයානේ කිවුවේ..
    ඇස් වහගෙන ඉන්නේ ඒකි නිදි වෙන්නේ ඇති....

    :yes: උබත් උට්ටක් කියනවා.. මාව මොංගල් වෙලා යන්න...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rofl:



    සතුට සල්ලි වලට ගන්න බෑ. හැබැයි ඉතිං මෝටර් සයිකල් එක උඩ ඉඳන් අඩනවට වඩා ඒසී කාර් එකක් ඇතුළෙ ඉඳන් අඩන එක සනීපයි..:yes:


    කෙල්ලො WiFi වගේ.
    වටේම තියෙන Devices සෝදිසි කරලා
    Strong ම එකට කෙනෙක්ට් වෙනවා..

    :D:yes::yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    avatar326070_28.gif

    අඩෝ දැන් යකෝ මේක දැක්කේ.... මම මොංගල් ලුක් එකක්නේ තියෙන්නේ... වෙන එකක් දාගනින්...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ඒ කිසි දෙකින් මට කම් නැත...මට ඔබ පමණක් සෑහේ මගේ රාළේ

    අහෝ...
    මගේ හදවත ප්‍රීතියෙන් පිනා ගියා වස්තු කැටේ..
    :love::love:
    දකින දකින එකාට හොම්බට අනින්න හිතෙනවා :rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උයා ඉතින් රුකාව ළිඳේ දාන්න තමා සැරසෙන්නේ :rofl:


    අම්මපා අහන්නේ මොකක්ද ඔය කියන්නේ????
    අනේ දන්නේ නෑ අක්කේ..... එකේ තේරුම බඩියගෙන් අහන්න.... ඕකා එක්ක VM දාලම තමා ඕක මට පුරුදු උනේ....:sorry:

    මගේ මල්ලි??? ඉන්ට අහන්නම්

    ඇප්ලයි කොරන තැන් වලින් නෙවෙයිනෙ, ඉන්ටවීව් කෝල් කරන්නෙ, වෙන තැන් වලින් :(

    මාමේ ඇප්ලයි කොරා කියලා අතක් පයක් කැපෙනවා යැ...දිගටම කොරන්ට.....:yes::yes:ඒවගේ වෙන තැනක් හම්බවෙයි නෙව
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ දැන් යකෝ මේක දැක්කේ.... මම මොංගල් ලුක් එකක්නේ තියෙන්නේ... වෙන එකක් දාගනින්...
    උඹ මොංගල් වෙන්නෙ කොහොමද මේක දැක්කම? :dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ පාට මතක නැහැනේ... කාලෙකින් කන්නාඩියෙන් බැලුවේ නැහැ මුහුණ... හෙට බලල කියන්නම් හරි යාවිද කියල.... හෙට රැවුල කපනවනේ..
    අඩෝ රැවුල කපන ඒක තමයි එපාම කරපු වැඩේ බං :(