☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඒක නම් ඇත්ත මචෝ.. නමක් තියාගෙන රඟපාපු එක නිළියක්වත් නැහැ.. මාලනීලා, සබීතලා හොඳ උන්ද.. උන් ඔක්කොටම වඩා අන්තයි..

:( :yes: ලංකාවේ නිළිකම ගන්නම දෙයක් නෑ

හොලිවුඩ් නිලියෙක්ගේ ජිඉවිත කතාව පත්තරේක ගියා. පත්තරේ වත්, නිලියාවත් මට මතක නෑ. එත් ඒකිට කවුද කියල තිබුන 'හොලිවුඩ් නිලියක් වෙනවට වඩා හොඳයි ගණිකාවක් වෙන එක' කියල. :oo:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අම්මටසිරි.. හොලිවුඩ් වල ඉතිං සෙක්ස් කියන දේ ෆිල්ම් වල සාමාන්‍ය දෙයක් වෙලානේ.. අපිට ෆුල් නූඩි සීන් එක පෙන්නුවෙ නැතත් පෙලක් ෆිල්ම් වල.. ඒත් උන්ට සෑහෙන මිනිස්සු ගොඩක් ඉස්සරහ නිරුවත් වෙන්න වෙනවනේ බං.. ඉතිං ආයෙ ගණිකාවකගෙයි නිළියකගෙයි වෙනසක් නෑ..:(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පොඩ්ඩක් වෙනස් කලා.. ඇත්තම සීන් දැම්මම මේකෙ ලොන්තයෙක් හෙට ත්‍රේඩ් එකක් දාවි යාලු වෙච්ච විදිය පවා ඌ දන්නවා.. මෙහෙමයි යාලු උනේ කියලා.. :lol:
    [/COLOR][/SIZE]​

    කවුද බන් ඔය කියන කාලකන්නිය. ඌ ට වෙන වැඩක් නැද්ද. :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බන් ඔය කියන කාලකන්නිය. ඌ ට වෙන වැඩක් නැද්ද. :growl:
    සීන් එක මේකයි.. උඹට පැහැදිලි වෙයිද දන්නෑ.. මෙතන ජාති දෙකක් ඉන්නවා.. එකෙක් මාව දන්නවා.. මං කිව්වෙ මාව ෆලෝව් කරනවා කියලා.. අන්න ඌ තමයි මේ.. sicksinus කියන්නෙ.. ඌ ඔය sicksinus කියන එකවුන්ට් එකෙන්ම එක දවසක් මගේ විස්තර දැම්මා.. මං දවසක් බොස්ගෙ වාහනේ කානුවක දැම්මා.. උඹලා දෙන්නා විතරක් නෙමෙයි බොස්වත් හොඳට දන්නවා අනං මනං කියලා.. මං ඕක ඇඩ්මින්ට කිව්වම ඌව බෑන් කරලා තිබ්බා.. ඊට දවස් දෙකකට පස්සෙ වෙන එකකින් ඇවිත් ක්‍රේසි බඩී මැරුනා කියලා ඇක්සිඩන්ට් එකක පිංතූරත් ඇඩ් කරලා ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.. එදා මං හිටියෙ නැහැ.. උදේ වරුවක දාලා තියෙන්නෙ.. රේඩියෝ ඇක්ටිව් කියන කෙනා ඔන්ලයින් ඉඳලා ඒකෙ ස්ක්‍රීන් වගයක් මට එවලා තිබ්බා.. ඒකෙ ඌ එක තැනක කියලා තිබුණා පහුව දා පෝයට මං කෙල්ල එක්ක පන්සල් ගියපු වෙලාව, ඇඳුම් වල පාට, වාහනේ විස්තර අනං මනං.. ඔය sicksinus සහ ඒ ක්‍රේසි බඩී මැරිලා කියලා ත්‍රේඩ් එක දාපු දෙන්නම එකෙක්.. ඌ මාව පෞද්ගලිකව දන්නවා..

    ඊට පස්සෙ මං හිඟන්නා, මට සල්ලි නෑ, වාහන නෑ කියලා මාව චාටර් කරන්න ත්‍රේඩ් දැම්මෙ තවත් එකෙක්.. ඌ මාව දන්නෙ නැහැ.. ඒ එක්කෙනෙක් කියන්නත් අමාරුයි.. මොකද ඒ ත්‍රේඩ් වල ටයිප් කරපු විදියවල් වෙනස්.. අනිවාර්යෙන්ම දෙන්නෙක් වෙන්න ඕන.. මුන් නම් මට අදාල නැහැ.. ඕන එකක් කියපුවාවේ..

    ඔය sicksinus කියන එකා තමා හොයාගන්න ඕන.. උගේ එකවුන්ට් එක බෑන් නිසා වෙන ඒවා හදන් තමා මං ගැන විස්තර දාන්නෙ.. හැබැයි අර ත්‍රේඩ් දෙකෙන් පස්සෙ ඌ ආයෙම ආවෙ නෑ..

    උඹට පැහැදිලිද..?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඒකනේ මචං.. මං කරපු වැඩේ වැරදි නැහැ.. ඒත් අන්තිමට මං ගේමට බැස්සෙ ඕන දෙයක් වෙන්න කියලා හිත හදාගෙන බං.. මොකද මට තේරුණා මේ වගේ කෙල්ලෙක් මට කවදාවත් හොයාගන්න බැරි බව.. ඒකි මං වෙනුවෙන් අවුරුද්දකට වඩා කාලයක් බලන් හිටියා.. සමහර විට මං ඒකි එක්ක එදා කතා කලේ නැත්තං ඒකි තවත් කල් මං වෙනුවෙන් බලං ඉන්නවා.. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔය වගේ කැපකිරීම් කරන්නෙ නෑ.. අනික මං වගේ හිඟන්නෙක් තෝරගන්නවට වඩා ඒකිට මං වගේ සිය ගුණයකින් උසස් එකෙක් තෝරගන්න තිබ්බා.. ඒත් ඒකි මගේ මොනාම හරි විශේෂත්වයක් දකින්න ඇති බං.. නැත්තං මං වෙනුවෙන්ම බලා ඉන්නෙ නෑනේ මෙච්චරක් කල්.. මං එදා ඒකිව එලවගත්තු දවසෙ පටන් ඒකි සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා.. ඒත් මං එච්චර එයා ගැන හොයලා බැලුවෙ නැහැනේ.. හරියටම අප්‍රේල් මාසෙ තමා ඒ ගැන දැනගත්තෙ.. ඒත් මං හිතුවෙ නෑ මං නිසා කියලා එයාට එහෙම උනේ.. :( දැන් නම් සතුටින් ඉන්නවා..:D

    මං ඉතිරියත් කියන්නම්කො හෙට..:love:

    උඹ එහෙම කරපු එක හොඳයි. නැත්නම් ඔය කෙලී අසනීප වෙලා නවතින්නේ. එහෙම බලා ඉන්නවා කියන්නේ පට්ටම බැඳීමක්. සසර පතාගෙන ආපු බැඳීමක්. එහෙම වුනහම ඕනෙම කැපකිරීමක් කරනවා බන්. උඹට කෙල්ලට තරම් සල්ලි නැති වෙන්න පුළුවන්. ඒත් මචන් උඹ ගතිගුණ අතින් පෝසත් කියන එක ගර්ල්ගේ ෆැමිලි එකම තේරුම් අරන් තියෙනවා. සල්ලි තිබුනත් ඒ දේවල් අමතක නොකරන, ඒවට වටිනාකමක් දෙන මිනිස්සු මේ කාලෙත් ඉන්නවා කියන එක අහන්න ලැබෙන එක අපේ වාසනාවක්. තෙරුවන් සරණයි උඹල දෙන්නටම. උඹලගේ ආදරේ මල්පල ගැන්විලා වාසනාවන්ත දරුවන් ලබල, ප්‍රීතිමත් ජිවිතයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ජයෙන් ජය වේවා.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සීන් එක මේකයි.. උඹට පැහැදිලි වෙයිද දන්නෑ.. මෙතන ජාති දෙකක් ඉන්නවා.. එකෙක් මාව දන්නවා.. මං කිව්වෙ මාව ෆලෝව් කරනවා කියලා.. අන්න ඌ තමයි මේ.. sicksinus කියන්නෙ.. ඌ ඔය sicksinus කියන එකවුන්ට් එකෙන්ම එක දවසක් මගේ විස්තර දැම්මා.. මං දවසක් බොස්ගෙ වාහනේ කානුවක දැම්මා.. උඹලා දෙන්නා විතරක් නෙමෙයි බොස්වත් හොඳට දන්නවා අනං මනං කියලා.. මං ඕක ඇඩ්මින්ට කිව්වම ඌව බෑන් කරලා තිබ්බා.. ඊට දවස් දෙකකට පස්සෙ වෙන එකකින් ඇවිත් ක්‍රේසි බඩී මැරුනා කියලා ඇක්සිඩන්ට් එකක පිංතූරත් ඇඩ් කරලා ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.. එදා මං හිටියෙ නැහැ.. උදේ වරුවක දාලා තියෙන්නෙ.. රේඩියෝ ඇක්ටිව් කියන කෙනා ඔන්ලයින් ඉඳලා ඒකෙ ස්ක්‍රීන් වගයක් මට එවලා තිබ්බා.. ඒකෙ ඌ එක තැනක කියලා තිබුණා පහුව දා පෝයට මං කෙල්ල එක්ක පන්සල් ගියපු වෙලාව, ඇඳුම් වල පාට, වාහනේ විස්තර අනං මනං.. ඔය sicksinus සහ ඒ ක්‍රේසි බඩී මැරිලා කියලා ත්‍රේඩ් එක දාපු දෙන්නම එකෙක්.. ඌ මාව පෞද්ගලිකව දන්නවා..

    ඊට පස්සෙ මං හිඟන්නා, මට සල්ලි නෑ, වාහන නෑ කියලා මාව චාටර් කරන්න ත්‍රේඩ් දැම්මෙ තවත් එකෙක්.. ඌ මාව දන්නෙ නැහැ.. ඒ එක්කෙනෙක් කියන්නත් අමාරුයි.. මොකද ඒ ත්‍රේඩ් වල ටයිප් කරපු විදියවල් වෙනස්.. අනිවාර්යෙන්ම දෙන්නෙක් වෙන්න ඕන.. මුන් නම් මට අදාල නැහැ.. ඕන එකක් කියපුවාවේ..

    ඔය sicksinus කියන එකා තමා හොයාගන්න ඕන.. උගේ එකවුන්ට් එක බෑන් නිසා වෙන ඒවා හදන් තමා මං ගැන විස්තර දාන්නෙ.. හැබැයි අර ත්‍රේඩ් දෙකෙන් පස්සෙ ඌ ආයෙම ආවෙ නෑ..

    උඹට පැහැදිලිද..?

    ඔව් මචන්.

    මොනවහරි සප් එකක් දෙන්න පුළුවන් නම් කියපන් මචන්. sicksinus කියන එකා ව හොයාගන්න බලමු. මාර සික් ඩයල් නේ බන් ඉන්නේ. :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ එහෙම කරපු එක හොඳයි. නැත්නම් ඔය කෙලී අසනීප වෙලා නවතින්නේ. එහෙම බලා ඉන්නවා කියන්නේ පට්ටම බැඳීමක්. සසර පතාගෙන ආපු බැඳීමක්. එහෙම වුනහම ඕනෙම කැපකිරීමක් කරනවා බන්. උඹට කෙල්ලට තරම් සල්ලි නැති වෙන්න පුළුවන්. ඒත් මචන් උඹ ගතිගුණ අතින් පෝසත් කියන එක ගර්ල්ගේ ෆැමිලි එකම තේරුම් අරන් තියෙනවා. සල්ලි තිබුනත් ඒ දේවල් අමතක නොකරන, ඒවට වටිනාකමක් දෙන මිනිස්සු මේ කාලෙත් ඉන්නවා කියන එක අහන්න ලැබෙන එක අපේ වාසනාවක්. තෙරුවන් සරණයි උඹල දෙන්නටම. උඹලගේ ආදරේ මල්පල ගැන්විලා වාසනාවන්ත දරුවන් ලබල, ප්‍රීතිමත් ජිවිතයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ජයෙන් ජය වේවා.
    තෑන්ක්ස් මචෝ..!
    ඔව්, ඒක එහෙම වෙන්න ඕන.. බොස් ඕක කිව්වා මාත් එක්ක.. මොකද මට ඕකත් කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබ්බා..හිටපං මං හෙට කතාවෙන්ම ඒ ටිකත් දාන්න..

    සිටී මක්කෙයි නැත්තේ...:nerd:
    එයත් ලෝයර් කෙනෙක්ද..? :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචන්.

    මොනවහරි සප් එකක් දෙන්න පුළුවන් නම් කියපන් මචන්. sicksinus කියන එකා ව හොයාගන්න බලමු. මාර සික් ඩයල් නේ බන් ඉන්නේ. :eek:
    අනේ මන්දා බං මොන මූකලං බස්සෙක්ද කියලා.. ඌට ඕන වැඩක් නෙමේනේ බං කරන්නෙ.. මේකෙ මගේ විස්තර දැම්මා කියලා ඌට ලැබෙන ඇට දෙකක් නෑනේ.. පළිගන්න කරන්නෙ.. අනේ අහුවෙයන්කෝ ඕකා.. අම්මපා හතර හන්දි කඩනවා..

    මචන්ලා මම නිදාගන්න යනවා. තෙරුවන් සරණයි.
    සුභ උදෑසනක් :)
    එල කොල්ලො.. බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ දවසක්!
     
    thanujaka

    Well-known member
  • තෑන්ක්ස් මචෝ..!
    ඔව්, ඒක එහෙම වෙන්න ඕන.. බොස් ඕක කිව්වා මාත් එක්ක.. මොකද මට ඕකත් කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබ්බා..හිටපං මං හෙට කතාවෙන්ම ඒ ටිකත් දාන්න..

    එයත් ලෝයර් කෙනෙක්ද..? :(

    නෑ එයා ඩොක්ටර් කෙනෙක් බං...
    ඩෙල්මන්ස් හොස්පිටල් එකේ ඉන්නේ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ එයා ඩොක්ටර් කෙනෙක් බං...
    ඩෙල්මන්ස් හොස්පිටල් එකේ ඉන්නේ...
    11.gif
    11.gif
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නෑ එයා ඩොක්ටර් කෙනෙක් බං...
    ඩෙල්මන්ස් හොස්පිටල් එකේ ඉන්නේ...
    මුව දැක්ක කල්

    නින්ද ගියා බන් ඊයේ ..... සංගීතේ බලලානේ ආවේ....

    හා. ඒ මම හෙන දවසකින් බං අවේ. තනුජකයත් ඇවිත් නේ? කොහොමද උඹලට?:D
    උබල උදේම වැඩ අල්ලලා වගේ