ඒක නම් ඇත්ත මචෝ.. නමක් තියාගෙන රඟපාපු එක නිළියක්වත් නැහැ.. මාලනීලා, සබීතලා හොඳ උන්ද.. උන් ඔක්කොටම වඩා අන්තයි..
ලංකාවේ නිළිකම ගන්නම දෙයක් නෑහොලිවුඩ් නිලියෙක්ගේ ජිඉවිත කතාව පත්තරේක ගියා. පත්තරේ වත්, නිලියාවත් මට මතක නෑ. එත් ඒකිට කවුද කියල තිබුන 'හොලිවුඩ් නිලියක් වෙනවට වඩා හොඳයි ගණිකාවක් වෙන එක' කියල.









