☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එක ඉතිං බලපන් ඇත්ත අත්සනමද කියල..
    වෙන අත්සනක් ගැහුවොත් බඩු..
    අත්සන හරි නං හරි..
    එත් එහෙම නෑ කියන්න බැහැ බං ප්‍රැක්ටිකලි..
    ඇත්ත අත්සනද නැද්ද කියල හොයන්න පුළුවන් බන් එහෙම මම නෙමේ අත්සන් කරේ කියන එකනං සිරාවට බොරු වැඩක්..
    mama kellath ekka yannath hadala aye ammawai, adurana aiya kenekwai aragena giye wadeta. mamath lokuwata gahawwa athsana. case ekak wena ekak naha wage :)
     

    thanujaka

    Well-known member
  • mama kellath ekka yannath hadala aye ammawai, adurana aiya kenekwai aragena giye wadeta. mamath lokuwata gahawwa athsana. case ekak wena ekak naha wage :)

    ඒක නෙමේ..
    මොන උට්ටකටද බං උඹ ලංකාවට ආවේ එහෙ ඉදලම තව කීයක් හරි හම්බ කරගෙනම එන්නේ නැතුව...:nerd:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔහොම තමයි බං..
    කඩේක කන්න ගියාම බලපන්..
    අවුරුදු 70 විතර පොරවල් ඇවිල්ල මොනවද මල්ලි කන්නේ අහනවා..:sorry:
    ow oi... uwa kanna hithenawa eweleta.
    harakmas kannathi nisa nikan innawa :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකෝ පුදුමයි නේ..
    මම නිකං edit tags ඔබල බැලින්නං ටැග් ඉතුරුයි නේ යකෝ..
    පොස්ට් 7600 ගානක් ගිහිල්ලත් ටැග් ඉතුරු උනේ කොහොමද???
    badu muttu aran gihin thiyenne yaddi :dull:
     

    thanujaka

    Well-known member
  • අඩෝ උබ shop එක දැම්මද ?

    කැරි මිනිස්සු ඕකුන්...
    UK වලින් සෙක්ස් ටෝයිස් ගෙනල්ල මෙහෙ විකුණනවා...
    සූට් කේස් පිරෙනකන් ඕක dildo ඇද්දයි කියල තමයි ආරංචිය...:sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කැරි මිනිස්සු ඕකුන්...
    UK වලින් සෙක්ස් ටෝයිස් ගෙනල්ල මෙහෙ විකුණනවා...
    සූට් කේස් පිරෙනකන් ඕක dildo ඇද්දයි කියල තමයි ආරංචිය...:sorry:
    :cool:
    kohomada business.. kello enawa polooime.. 7 to 9 inches thamai market :P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කැරි මිනිස්සු ඕකුන්...
    UK වලින් සෙක්ස් ටෝයිස් ගෙනල්ල මෙහෙ විකුණනවා...
    සූට් කේස් පිරෙනකන් ඕක dildo ඇද්දයි කියල තමයි ආරංචිය...:sorry:

    මුත් අර ඉස්සර කිරියේ එකෙක් කලා වගේ ප්ලාස්ටික් *#@#බවල් ගෙන්නන්නද හදන්නේ :sorry::sorry:
     

    thanujaka

    Well-known member
  • මෙහ් වෙලේසුදා සාක්කි දෙන ඒවා බලන්න උබලටවත් යන්න දෙන්නේ නැද්ද ?

    නෑ බං රැදවුම් නියෝග මතනේ උගෙන් ප්‍රශ්න කරන්නේ ඒවා අපිටවත් බලන්න යන්න බෑ..
    දුමින්ද සිල්වා සාක්කි දෙන ඒවා උනත් දන්නේ උගේ ලොයර්ස්ලම තමයි..
    අනිත් උන්ට යන්න බෑ...