☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

thanujaka

Well-known member
  • naha ban :(
    visa deddima gahawwa work prohibitted kiyala..
    aiyage shop eke hitiye aurudu 1.5ma.
    satha pahak hamba kale naha :(

    අහ්හ් මුකුත්ම ජල්තරයක් ගහගන්න විදිහක් තිබ්බේ නැද්ද බං ඉතිං..
    අවුලක් නෑ..
    මොලේ කල්පනා කරනවානං ලංකාව වගේ දියුණු වෙන්න පුළුවන් රටක් ලොවෙත් නැති තරං...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අහ්හ් මුකුත්ම ජල්තරයක් ගහගන්න විදිහක් තිබ්බේ නැද්ද බං ඉතිං..
    අවුලක් නෑ..
    මොලේ කල්පනා කරනවානං ලංකාව වගේ දියුණු වෙන්න පුළුවන් රටක් ලොවෙත් නැති තරං...
    jalthara gahannanam thibba ban. eth mata asa naha ban :no:
    mehe idan dahami diwiyak gathakaranna hithagena awe :P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නෑ බං රැදවුම් නියෝග මතනේ උගෙන් ප්‍රශ්න කරන්නේ ඒවා අපිටවත් බලන්න යන්න බෑ..
    දුමින්ද සිල්වා සාක්කි දෙන ඒවා උනත් දන්නේ උගේ ලොයර්ස්ලම තමයි..
    අනිත් උන්ට යන්න බෑ...
    :)
    ekak dennada udetai raatai pawichchi karanna :rolleyes:

    ඕක ඉතින් ප්ලාස්ටික් නෙමෙයි රත්තරන් වලින් හැදුනත් කරන්නේ එකම දේ නෙහ් ඔන්න ඔහේ දියන් :rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :)


    ඕක ඉතින් ප්ලාස්ටික් නෙමෙයි රත්තරන් වලින් හැදුනත් කරන්නේ එකම දේ නෙහ් ඔන්න ඔහේ දියන් :rofl:
    male ekada female ekada one?? :cool:
    e e customer ta e e item :P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඩයස් කොල්ල..
    එක නං දැක්කමත් හිරිකිතයි යකෝ..:sorry:

    :lol: ඒ කාලේ comment දාන්න account එකක් තිබ්බේ නෑ , බලහන් ඉතින් කිරියේ හිටපු නැති කි දෙනෙක් ඕව දකින්න ඇතිද
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol: ඒ කාලේ comment දාන්න account එකක් තිබ්බේ නෑ , බලහන් ඉතින් කිරියේ හිටපු නැති කි දෙනෙක් ඕව දකින්න ඇතිද
    123.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නං නිකං අත්සන් කරත් ඕව උසාවි වල පිළිගන්නවා...
    ටයිප් කරලා ගානට හෙඩින්ග්ස් එහෙම දාල හදල ලියුම් නේ දැන් ඉතිං‍ අර කොහොමත් පාවිච්චි වෙන්නේ...
    එහෙම නොවෙන අර අතින් ලියල අත්සන් කරන මුදල් සම්බන්ධ ලියුම් වල ලක්ෂේට වැඩිනන් 20 මුද්දරයක් උඩ අත්සන ගන්නවා කොලේට වදින්නත් එක්ක එතකොට එක ඔරිජිනල් කියල පේනවනේ බං..
    ටයිප් කරන ලියුම් වල උනත් එක කරනවානං වැඩිය හොදයි මොකද කවදාහරි කතන්දරයක් ගියාම නෑ කියන්න බැහැ නේ එතකොට...
    දැන් ඉතිං එච්චරම ඕක පාවිච්චි වෙන්නේ නං නෑ හැබැයි..
    එත් ආරක්ෂාවට හොදයි...:yes:

    ආ එහෙමද මචං. ඒ කියන්නේ වැඩියම ඕක ඕනි වෙන්නේ ඔරිජිනල් බව පේන්න තමයි නේ. ඔය වාහන ගනුදෙනු කරනකොට මම අතින් ලියන ලියුමක 100 ක මුද්දරයක් ගමනවා. එහෙනම් ඒවටත් 20 ක ඇතිනේද.
    මට මතකයි පොඩි කාලෙ නම් බැංකුවක සල්ලි ගන්නකොටත් මුද්දරයක් උඩ අත්සන් කරනවා.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආ එහෙමද මචං. ඒ කියන්නේ වැඩියම ඕක ඕනි වෙන්නේ ඔරිජිනල් බව පේන්න තමයි නේ. ඔය වාහන ගනුදෙනු කරනකොට මම අතින් ලියන ලියුමක 100 ක මුද්දරයක් ගමනවා. එහෙනම් ඒවටත් 20 ක ඇතිනේද.
    මට මතකයි පොඩි කාලෙ නම් බැංකුවක සල්ලි ගන්නකොටත් මුද්දරයක් උඩ අත්සන් කරනවා.
    1800 ganan wala neda :dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ ඊයේ පෙරේදත් කාගේ හරි වෝල් එකක මම ඔය ෆොටෝ සෙට් එකම දැක්ක බං..
    මං මේ කල්පනා කරේ කාගේද කියල මීටර් නැ බං...:no:
    :rofl:
    ehenam ube hodama fit ekak wenna athi :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔහොම තමයි බං..
    කඩේක කන්න ගියාම බලපන්..
    අවුරුදු 70 විතර පොරවල් ඇවිල්ල මොනවද මල්ලි කන්නේ අහනවා..:sorry:

    එක දවසක් මම කඩේක කන්න ගිහින් නාකි පොරකට අංකල් කියලා කථා කරා මූනෙවෙයි හැරුනේ. මට මම පැනලා මේ අයියේ කිව්වා මෙන්න මූ බැලුවා. :growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හදිසියේම මේක වල වැදිලා ගියේ මොකෝ බොලව්..
    මම එද්දී නූලත් නෑ....:eek:

    පොජි පොජි අව්ල් ටිකක් ගියා බං. දැන් ඒවා ඕනෙ නෑ. ඕව කතා කරොත් ආයිත් හිත් පෑරෙන එක විතරයි වෙන්නේ :dull: