☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ බලහන්කො මගේ කොන්ඩේ..

    10671332_829141620457805_4477738893912073442_n.jpg

    mu kellekda manda :dull::oo::P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඊයේ උදේ වැඩට ගිහිං දැන් ගෙදර ආවේ.... නිකං ඉන්න ගමන් නිදිමත වෙන්න නෙට් එකට ආවා... අහම්බෙන් දැක්කා තොපි ඉන්නවා.... මොකෝ වෙන්නේ....
    ඔලුව දාල යන්නයි ආවේ...

    aa labba
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබට කියන්න තියෙන්නේ එක දෙයි බන්... හුකපන් කියලා තමා... උබ මහා දස කැරියා.. අපිව අමතක උනා.... බුකියේ ඉන්නවා නොදැක්කා වගේ ඉන්නවා... පකයා
    pissuda doh.. u dan paul pansal wela inne.. kollo ekka raum gahanna wela naha :)
     

    thanujaka

    Well-known member
  • apita thama ban mukuth karanna bari :angry:
    man UK hitapu widihatama konde wwagena awe mehe. apoooo mata dawasin epa una ban.. ai konde wawala kiyala dakina dakina ekaa ahanawa. mala karadare..
    ithin api sayawal andanam kohomata thiyeida :dull:

    මටත් ආසයි බං වවල අර කැරලි කැරළි ගොතන්න...
    ඕව කරන් උසාවි යන බෑනේ බං වෙන ජොබක් කරානං මං අනිවා ගොතනවා...
    අර විල් ස්මිත් ගේ පොඩි එකා ගොතල ඉන්නේ...
    අන්න ඒ වගේ...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් ආසයි බං වවල අර කැරලි කැරළි ගොතන්න...
    ඕව කරන් උසාවි යන බෑනේ බං වෙන ජොබක් කරානං මං අනිවා ගොතනවා...
    අර විල් ස්මිත් ගේ පොඩි එකා ගොතල ඉන්නේ...
    අන්න ඒ වගේ...
    cornrows da?
    mamath danna haduwa ban. eth ekata konde yanawalu :sorry:
    e nisa noda hitiye mama. naththam ekenma danna hitiye
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබලට ජෙලස් නෙහ්? ඕක අරන් දැන් මාසයකට වැඩි... හිතපන්කෝ දැන් කොහොම ඇතිද? :D වවනවා දනිස්ස ගෑවට වෙනකම්...

    කෙල්ලෙක්ට කොන්ඩේ බොහොම ලස්සනයි තව වවපන් :yes:, වවන්නෝ දිනන්නෝ :rofl:
     

    thanujaka

    Well-known member
  • cornrows da?
    mamath danna haduwa ban. eth ekata konde yanawalu :sorry:
    e nisa noda hitiye mama. naththam ekenma danna hitiye

    cornrows තමා..
    එක හරියට දාන්න ඕනේ නං උඹට එහෙන් දාන් එන්න තිබ්බේ..
    මට බෑනේ බං නැත්තං ලොවෙත් කරනවා...:sorry: