thiyenawanam thamai ithin. gana thamaඒවාට නං ඔය වෙනම touring packages ම තියෙන්නේ බං...![]()

thiyenawanam thamai ithin. gana thamaඒවාට නං ඔය වෙනම touring packages ම තියෙන්නේ බං...![]()

අවුලක් නෑ උඹ ඉතිං තාම නිදහසේ ඉන්න කුරුල්ලා නිසා..
එත් උඹ තනියම පොඩ්ඩක් සමාජගත වෙද්දී ඕක කපලම දාහන්...
අපේ ගුණ යහපත්කම්, හිත හොදකම් සේරම අපි ළග තියෙනවා වෙන්න පුළුවන් මචං..
ඒත් මුලින්ම කෙනෙක් අපිව දැක්ක ගමන් අපිව මෙෂර් කරගන්නේ අපේ ඇපියරන්ස් එක දිහා බලල..
අනිත් සේරම දේවල් එන්නේ පස්සේ..
කෙනෙක්ට අපිව දැක්කම අපි එයාට දෙන first impression එක හරි වැදගත්..
අපි ඉන්න විදිහෙන් අපි කතා කරන විදිහෙන් අපි ඇද පලදල ඉන්න විදිහෙන් ටක්ගාලා කෙනෙක් අපිව කිරල මැනලා බලනවා..
අවුලක් නෑ උඹේ කොල්ල ෆන් එක උඹ අතල් එකේ ගෙවපන්...
නමුත් හරි කාලේ මොකද්ද කියන එක උඹම තීරණය කරලා ඕක කපපං..
personality matters a lot බන්...


I think you are playing keyboards for deaf elephants![]()

ita passe uba ganige wada karala denawada?පුලුවන්නම් ලොකු දෙයක් බන්.. කරලා දීහන්කෝ... සල්ලි තියන එකක්... නැත්නම් එපා... අනිවා දෑවැද්ද ලක්ෂ 30+ වඩා ඕනේ... පිස්සුවක් ඇතා ගෑනු ගෙනල්ලා ආතල් එකට කන්න බොන්න දෙන්න....





ඔය වයසට ඉතිං ඕව අවුලක් නෑ බං ෆන් එකේ කැරකි කැරකි ගෙවන ජීවිතනේ..
හරි කාලේ එද්දී ඌම ඕව හිතල හදාගනි...
අයියා බැදලද? අයියට පඩි කියාද?




thiyenawanam thamai ithin. gana thama![]()
අයියා බැදලද? අයියට පඩි කියාද?

ehemath seen ekak neda?ඔව්..
අර යන යන තැන් අනුව ගණන් කියන්නේ බං උන්..

ita passe uba ganige wada karala denawada?
naththam ganita pissuwak thiynawada danna laksha 30kuth ubata dila ube wada tika karalath denna
ekko uba nobada hitahan ban
mama thawama kellata watina kiyana deyak aran dila naha
e unata e kella mage redith hodanawa![]()
වැඩ කරලා දෙන්න උනත් නිකන් ගන්නේ නෑ මමනම්...
අයියට පඩි bagayai kiyapanඋඹ කියපන් කියපු හින්දයි මම කිව්වේ...
නැත්තන් මම කියන්නෙත් නෑ උඹ ආසාවෙන් කරන දේ හින්ද...
මගේ අදහස මම උඹට කිව්වා තීරණේ උඹට භාරයි...![]()

උඹ කියපන් කියපු හින්දයි මම කිව්වේ...
නැත්තන් මම කියන්නෙත් නෑ උඹ ආසාවෙන් කරන දේ හින්ද...
මගේ අදහස මම උඹට කිව්වා තීරණේ උඹට භාරයි...![]()
උකුළු මුකුළු කරන්නේ නැතුව. කියන්න තියන ඩේ කෙලින්ම කියහන්. ටහිකිලා යන්න හරි
මමනම් ගෑනියෙක් ගන්නේ සල්ලි තියන් එකක්,... නැත්නම් අප්පෝ. අනාත කොස්නම් ගන්නේ නෑ...වැඩ කරලා දෙන්න උනත් නිකන් ගන්නේ නෑ මමනම්...


ehemath seen ekak neda?
aniwaryen ammawa dabadiwa yawanna one ban.
bipu kiri wala naya tikak hari gewala danna![]()

අයියට පඩි bagayai kiyapan
බොරු කියලා එල්ලුම් ගස් ඉදලා යවන්නේ පෙළක් එවුන්..
hitapan hitapan.. ubata hariyana eka thawama ipadila naha.. on the way machan![]()
අපේ අම්ම නං ගියා බං මහා ගානක් ගියෙත් නෑ වැඩේට...
මම ගණන් හිලව් විස්තර ටික අහල කියන්නංකෝ උඹට....![]()

ade kiyapanko ban. loku udawwak. kohenda giye kiyalath ahala kiyapan hoda eka wageඅපේ අම්ම නං ගියා බං මහා ගානක් ගියෙත් නෑ වැඩේට...
මම ගණන් හිලව් විස්තර ටික අහල කියන්නංකෝ උඹට....![]()

කියහන් බන්. නිකන් ගෑනු වගේඋකුළු මුකුළු කරන්නේ නැතුව. කියන්න තියන ඩේ කෙලින්ම කියහන්. ටහිකිලා යන්න හරි
