☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම එකෙක් සිංදු කියනවද?
    අදනේ දැක්කේ..:dull:

    මේ මාර කෙස් එකනේ... තරණි හිරවෙලා... ත්‍රෙඩ් එක බම්ප් වෙන්නේ නෑ.... ඔක්කොම දැන් මේකේ... :rofl: එකත් නරකම නෑ වැඩේ... මේක හරි බම්ප් වෙන්නේ නැතා..

    උබ කලේ ජරා වැඩේ.. 14 එන්නේ නෑනේ....
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    මේ මාර කෙස් එකනේ... තරණි හිරවෙලා... ත්‍රෙඩ් එක බම්ප් වෙන්නේ නෑ.... ඔක්කොම දැන් මේකේ... :rofl: එකත් නරකම නෑ වැඩේ... මේක හරි බම්ප් වෙන්නේ නැතා..

    උබ කලේ ජරා වැඩේ.. 14 එන්නේ නෑනේ....

    giphy.gif
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :lol::lol::lol: හොද වැඩේ...මාත් ආයෙම නිකමට වත් ඇත්ත කභයක් වත් අදින්නේ නැහැ:no::no: මට කභ දකිද්දීත් බෙල්ලේ වැල දාගන්ට හිතෙනවා:lol::lol: අප්පෝ....
    :rofl:

    dan nam මඤ්ඤං threadmane watenne.
    apith මඤ්ඤං wela inne.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මේ මාර කෙස් එකනේ... තරණි හිරවෙලා... ත්‍රෙඩ් එක බම්ප් වෙන්නේ නෑ.... ඔක්කොම දැන් මේකේ... :rofl: එකත් නරකම නෑ වැඩේ... මේක හරි බම්ප් වෙන්නේ නැතා..

    උබ කලේ ජරා වැඩේ.. 14 එන්නේ නෑනේ....

    චුට්ටක් කලින් දන්නවනං එජස් කරගන්න තිබ්බ බං..
    හදිස්සියේ බෑ බං දවල්ට මට..
    උසාවි ටයිම් නේ බං..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ..
    ඕව කරන්ඩ ඕන්නෑ ආදරයක් නැත්තං...:dull:

    ඔය වදන මුගේ බොක්කටම වැදිලා තියෙන්නේ :rofl:
    දැන් වෙලාවකට උසාවියේදී "ඕව කරන්ඩ ඕන්නෑ ආදරයක් නැත්තං ස්වාමීනි" කියනවලු :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    ඔය වදන මුගේ බොක්කටම වැදිලා තියෙන්නේ :rofl:
    දැන් වෙලාවකට උසාවියේදී "ඕව කරන්ඩ ඕන්නෑ ආදරයක් නැත්තං ස්වාමීනි" කියනවලු :lol:

    අර මිටියෙන් මුගේ ඔලුව පලයි එහෙනම් ජජ්.
     
    thanujaka

    Well-known member
  • ඔය වදන මුගේ බොක්කටම වැදිලා තියෙන්නේ :rofl:
    දැන් වෙලාවකට උසාවියේදී "ඕව කරන්ඩ ඕන්නෑ ආදරයක් නැත්තං ස්වාමීනි" කියනවලු :lol:

    ඕක නමට දාල ෆිල්ම් එකක් ගහන්න ඕනේ බං..
    නැගල යයි..:rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    චුට්ටක් කලින් දන්නවනං එජස් කරගන්න තිබ්බ බං..
    හදිස්සියේ බෑ බං දවල්ට මට..
    උසාවි ටයිම් නේ බං..:dull:
    මමත් යනවා, මල් බබත් යනවා, ලබ්බත් (ලැබූ ගෙඩියා) යනවා... සංකල්පයට එදාට වෙඩිමක්.. උබත් නෑ...
    තෝ තනියම ඒකේ ලගින්න නේ කල්පනාව?

    තුක් අප්පෝ නෑ... මම එක ක්ලෝස් කරන්න බැලුවේ... මට එකෙන් හම්බුනා නම්බුව මැදෑ..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    තුක් අප්පෝ නෑ... මම එක ක්ලෝස් කරන්න බැලුවේ... මට එකෙන් හම්බුනා නම්බුව මැදෑ..

    ඈනුමක් ගියා හක්ක කී බෝඩ් එකේ වදින්න. මන් යනෝ. ඔක්කොටම සුබ රැයක් වේවා...