☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    ප්‍රසංග තිසේරා :yes:

    38487Prasanga_Thisera_.jpg

    තට්ටේ දිස්නේ ගහනව...
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    තනුජක නැහැ ප්‍රසංග ලියුම් වලට නොමිලේ අත්සන් කරනවා.....:lol::lol::lol:

    අපි දෙන්න කොහෙන්ද මිට කලින් හම්බුනේ....කභ?????:dull:
    prasangagen nam epa,

    ayith nam kaba adinne nehe,
    political ewata yannath nehe kiyala hitha gena inne.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    prasangagen nam epa,

    ayith nam kaba adinne nehe,
    political ewata yannath nehe kiyala hitha gena inne.
    :lol::lol::lol: හොද වැඩේ...මාත් ආයෙම නිකමට වත් ඇත්ත කභයක් වත් අදින්නේ නැහැ:no::no: මට කභ දකිද්දීත් බෙල්ලේ වැල දාගන්ට හිතෙනවා:lol::lol: අප්පෝ....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol: හොද වැඩේ...මාත් ආයෙම නිකමට වත් ඇත්ත කභයක් වත් අදින්නේ නැහැ:no::no: මට කභ දකිද්දීත් බෙල්ලේ වැල දාගන්ට හිතෙනවා:lol::lol: අප්පෝ....

    මේ කුමන පයන්නක්ද ඇන්ටි?:baffled:
    කඹ නම් දන්නවා :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපිට ඉතිං පුරුදු ගෙවල් ගැන කතා කරලනේ..
    කාමර ගැන කතා කරලා පුරුදු නෑ..:lol:

    ටියුබ් ලයිට් කියන්නකෝ.....ස්ටාටරේ මාරු කරන්ට ඕන:lol::lol:
    ඇත්තට මොකක්ද මේ කියන්නේ:dull:
     

    thanujaka

    Well-known member
  • ලෝයර් කෙනෙක් :)
    එලකිරිත් ඉන්නවා :yes:

    ගායකයෙක් බං

    අපිට ඉතිං පුරුදු ගෙවල් ගැන කතා කරලනේ..
    කාමර ගැන කතා කරලා පුරුදු නෑ..:lol:

    එහෙම එකෙක් සිංදු කියනවද?
    අදනේ දැක්කේ..:dull: