මල්ලි මන් මේ කියන දේ හිතට ගන්න...
කිසිම කෙල්ලෙක් තේරෙන වයසට ආවම ඔය දෙක නැති කොල්ලෙක් බදින්න කැමති නැහැ...ඔය දෙකම ඕනෑම කෙල්ලක් තමන්ගේ කොල්ලගෙන් බලාපොරාත්තු වෙනවා....එකේ වැරද්දක් නැහැ...
මන් බදින කොල්ලාගෙන් උනත් මන් බලාපොරාත්තු වෙන දේවල් අතරින් අංක 1 තමයි මට එයාගෙන් ලැබෙන ප්රෝටෙක්ෂන් ඒක..ඕනෑම කෙල්ලෙක් එහෙම තමයි මල්ලි...එකට ඔය දෙකම ඕන..
අනික හරියට එස්ටබ්ලිෂ් උන කෙල්ලෙක් ඔය දෙක බදින කොල්ලගෙන් බලාපොරාත්තු වෙන එකේ කිසිම වැරද්දක් නෑ
මොකද කවුරු මොනවා කොහොම කිවුවත් ජිවත් වෙන්න ප්රධාන සාධකයක් තමයි සල්ලි කියන දේ....
මේකට කට්ටිය මා එක්ක එකග නොවේවි...එත් ජිවිතේ මට තියන අත්දැකීම් එක්ක ඇත්ත ඒක තමයි කියලා මමත් අමාරුවෙන් පිළිගත්තා....හැබැයි හැමදේමත් නෙමේ...

ගෑරුප්පු වලිනුත් අනිනවද? හපෝ....අක්ක මාරයි. හොටු වලින් කෑම හදනවා
කොල්ලන්ට ගෑරුප්පු වලින් අනිනවා
ඉතුරුවා කියන්න බෑ, බයයි
කෙල්ල ගෙදර එකම දරුවා.ඔව් ඔව් නැතුව උබට යැ
නිසි වයස ආවම... ඕවා ඉබේම හරියයි බන්..
ඔව් මේකේ ත්රෙඩ් දායි මට 30යි කෙල්ලෙක් හොයනව හොයනව හරි කෙනෙක් හොයා ගන්න බෑ ඒකට මොකද කරන්නේ කියලා. ඉතිං දීපංකෝ උත්තර