මම එකඟයි... ඒ වගේම අනිත් අයත් එකඟයි නේද... පොස්ට් ගාන වැඩි කරන්න කියල ටැග් නොදා වෙන වෙන ඒවා කතා කරමු... බන්ඩෝ උඹත් ටැග් දාන්න එපා... දානව අර ලොකු පින්තුරේ...
තව ඕනෑම නම් එකතු කරන්න තිබුන බන්.... ඒත් හිටපු තැන හොයාගන්න බැරි වෙයි කියල ටිකක් දැම්ම..
ලෙවුකේ ගේ පුංචි පැටවූ රංචු ගැසේවි.....
කේපුසා පේලි ගැසී පීනා යන්නා..


usercp එකට ගිහිං ත්රෙඩ් ඒක ඉස්සරහ තියෙන replies කියන column එකේ තියෙන ලින්ක් එක උඩ click කලාම එනවා මචන්![]()


අන්න ඉතින් කෙප්පයක් දෙසා බෑවහ්ම්ම්..... මුන් හදන්න බෑ බන්.... අනිවා දානවා... මමනම් ලේසියෙන් දාන්නේ නෑ... කම්මැලි උනොත් තමයි දාන්නේ...

ජේමිස්බන්ඩා007;17547565 said:චමලිද? married අංකල්ලත් එක්ක චැට දාගෙන ඇති.


නාකි හුටං හුටංඑකඟයි. ටැග් දාන්නේ කවුරුවක් තැති වෙලාවට ත්රෙඩ් එක බම්ප් කරන්න විතරයි

මමත් ඔකේ...ඔයා ශුදු නoගි හරීම හොඳ අවිහිoසක 1000කින් හොයාගන්න බැරි ළමයෙක්. එළකිරියට ආඩම්බරයක්.![]()


හුටා.....Ekane duka thamai.
man danne na tags danna.![]()


ජේමිස්බන්ඩා007;17547877 said:මචංලා මෙතන මරු ටැග් 3 ක් තියනවා.එ තුන එකට දැම්මොත් මෙතන මල ගෙදරක් වෙනවා.එත් දාන්නමයි හිත![]()