☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ZrZYgaG.gif

    :D:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම එකඟයි... ඒ වගේම අනිත් අයත් එකඟයි නේද... පොස්ට් ගාන වැඩි කරන්න කියල ටැග් නොදා වෙන වෙන ඒවා කතා කරමු... බන්ඩෝ උඹත් ටැග් දාන්න එපා... දානව අර ලොකු පින්තුරේ...:P

    හ්ම්ම්..... මුන් හදන්න බෑ බන්.... අනිවා දානවා... මමනම් ලේසියෙන් දාන්නේ නෑ... කම්මැලි උනොත් තමයි දාන්නේ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තව ඕනෑම නම් එකතු කරන්න තිබුන බන්.... ඒත් හිටපු තැන හොයාගන්න බැරි වෙයි කියල ටිකක් දැම්ම..

    ලෙවුකේ ගේ පුංචි පැටවූ රංචු ගැසේවි.....
    කේපුසා පේලි ගැසී පීනා යන්නා..:D

    :angry::angry::angry: :rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හ්ම්ම්..... මුන් හදන්න බෑ බන්.... අනිවා දානවා... මමනම් ලේසියෙන් දාන්නේ නෑ... කම්මැලි උනොත් තමයි දාන්නේ...
    අන්න ඉතින් කෙප්පයක් දෙසා බෑව :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔයා ශුදු නoගි හරීම හොඳ අවිහිoසක 1000කින් හොයාගන්න බැරි ළමයෙක්. එළකිරියට ආඩම්බරයක්.:yes:

    ඊයේ වගේ කිරට මිරිසට කන්න වගේ හදන්නේ :oo::oo:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජේමිස්බන්ඩා007;17547877 said:
    මචංලා මෙතන මරු ටැග් 3 ක් තියනවා.එ තුන එකට දැම්මොත් මෙතන මල ගෙදරක් වෙනවා.එත් දාන්නමයි හිත:P

    :eek: