ඊයේ වගේ කිරට මිරිසට කන්න වගේ හදන්නේ![]()
බලපන් හොඳක් කියලත් පුදන්න බැරි ලෝකයක්

ඊයේ වගේ කිරට මිරිසට කන්න වගේ හදන්නේ![]()

ඒ මම නිසා නෙවි... උඹල නාන්නේ නැහැනේ... මම නම් ගිය සතියෙත් නෑවා....
මම අද නෑවේ නෑ බන්... වස්සානේ...මම තනිකඩ කොල්ලෙක්කරුණාකර දැන් තනිකඩ අය පමණක් ඉල්ලුම් කරන්න.....![]()

සුදු මැණිකේ ඔයා ටැග් ගත්තද?![]()

ජේමිස්බන්ඩා007;17547961 said:එන ඡන්දෙට බණ්ඩයියත් ඉල්ලන්නයි හිතාන ඉන්නෙ
මනාපනම් ඔන තරම් නැ පරදින්නෙ
එක මනාපයක් නැතුවලු දැන් මං ලත වෙන්නෙ
අනෙ චමලි නගෙ..... අනෙ චමලි නගෙ ......
නුඹෙ මනාපෙ කාටද දෙන්නෙ




ජේමිස්බන්ඩා007;17547649 said:අනිවා අනිවා . එහෙනම් කවුරුත් දකුණු කකුල උස්සල දිවුරා පොරොන්දුවෙන්න අනවශ්‍ය ලෙස ටැග් දැමීමෙන් ත්‍රෙඩ් එකෙ භෞමික අකණ්ඩතාවයට හානි නොකරන බවට

දැන්ම උස්සන්න බෑ... වල්ල අල්ලාගෙන ඉන්නේ... 
මාත් එනවා....![]()
![]()

යකෝ මේ අලුත් එකක්ද?
මේ චන්දෙ කාලේ මෙකෙවත් දේශපාලනේ කතාකරපල්ලා යකෝ...


මානසිකව වැටුනාඅම්මේ බලෙන් දෙන්නේ... අපිට දෙයිද මෙහෙම බලෙන්..![]()

බලපන් හොඳක් කියලත් පුදන්න බැරි ලෝකයක්![]()
![]()
![]()
සිනා සිසී නැග එන්නා සුර්යා උදේ...
සුර්යා උදේ ඒවි පායා මූදේ....
ලිඳ ලඟටා යන්න චාමලී බිමට බසින්නා....
බිමට බසින්නා කලේ උකුලේ තියන්නා....
හොට්ටා හොට්ටා හොට්ටා කොක් හඬලා මර හඬ දෙන්නා....
මර හඬ දෙන්නා හොටු කෑලි හපන්නා.....





