☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ අම්ම නැති වෙලා තියෙන්නේ අපි ඉප දෙන්න අවුරුද්දකට විතර කලින්.
    අපිට වයස 7 විතර වෙනකොට අපේ තාත්තා අපිව දාල ගියා..
    මම මේ බස් එකක් ගානේ නැගල කියක් හරි එකතු කරගන්නේ මගෙයි මල්ලිගෙයි ජිවිතේ බේර ගන්න :(

    :D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇතුලේ මුකුත් නෑ... කඩාගෙන එහෙමද??
    උඹලට මේවා තේරුම් ගන්න බෑ සහෝ..

    කෙල්ලොයි පූසොයි තමන්ට කැමති දේවල් කරනවා.
    කොල්ලොයි බල්ලොයි ඒවට පුරුදු වෙන්න ඕන.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ ටෝක්ස් ඩෝ..:rofl:

    කෙල්ලො මචං ප්‍රසිද්ධ වැසිකිලි වගේ.. දොරක් ඇරියොත් කවුරු හරි ඉඳගෙන ඉන්නවා.. නැත්නම් ඇතුළට යන්න බෑ ජරාව පිරිලා..:sorry:

    :sorry::sorry::sorry::sorry::yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ ටෝක්ස් ඩෝ..:rofl:

    කෙල්ලො මචං ප්‍රසිද්ධ වැසිකිලි වගේ.. දොරක් ඇරියොත් කවුරු හරි ඉඳගෙන ඉන්නවා.. නැත්නම් ඇතුළට යන්න බෑ ජරාව පිරිලා..:sorry:
    කට ඇරපන් පාන් කැල්ලක් දාන්න..

    උඹ කිව්වොත් කියන්නෙ රටක් වටින කතාවක් :yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොකෙක්ද මන්ද... උඹේ යකෝ

    අඩෝ උබ කියුවාම මීටර් උනේ නෑ.... මන් බැලුවා කාගේද කියලා.... බැලුවම මගෙනේ.... :( මම දැක්කෙත් නෑ බන්... ඉස්සලම දැකලා තියෙන්නේ උබ... :yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඇයි බං මිහිර සාගරේ ඔබන්නේ??
    උට හුස්ම හිර වෙයිනේහ් :oo:

    මම දන්න සුදූ නoගි කෙනෙක් ඉන්නව. එයා තමා ඔය වගේ වැඩ කරන්නෙ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කට ඇරපන් පාන් කැල්ලක් දාන්න..

    උඹ කිව්වොත් කියන්නෙ රටක් වටින කතාවක් :yes:
    දැන් උඹ නියමෙට ඉන්නවා. ඒක ඉවසන්න බැරි නිසා තමයි කට්ටිය උඹගෙ අතීතය ගැන කතා කරන්නෙ..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :eek::eek: මෙහ මන් ජෝක් එකක් කලේ


    මන්ද මන් කැමතියි කළු කොල්ලෙක්ට

    meya hoda madida
    6035838111_517ba40819_z.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කට ඇරපන් පාන් කැල්ලක් දාන්න..

    උඹ කිව්වොත් කියන්නෙ රටක් වටින කතාවක් :yes:

    ඔයා පාන් කැල්ල දාලා මට කියන්ට මන් ගානේ මගේ සුදු මල්ලිට පරිප්පු හැන්දක් දානවා....:yes::yes::D:love: