අපේ අම්ම නැති වෙලා තියෙන්නේ අපි ඉප දෙන්න අවුරුද්දකට විතර කලින්.
අපිට වයස 7 විතර වෙනකොට අපේ තාත්තා අපිව දාල ගියා..
මම මේ බස් එකක් ගානේ නැගල කියක් හරි එකතු කරගන්නේ මගෙයි මල්ලිගෙයි ජිවිතේ බේර ගන්න![]()



මටත් සෙට් උනේ ඒ වගේ චාන්ස් එකක් තමයි![]()




තළෙළු අපිට හුලo තමා![]()


ඇතුලේ මුකුත් නෑ... කඩාගෙන එහෙමද??
මගේ ටෝක්ස් ඩෝ..
කෙල්ලො මචං ප්රසිද්ධ වැසිකිලි වගේ.. දොරක් ඇරියොත් කවුරු හරි ඉඳගෙන ඉන්නවා.. නැත්නම් ඇතුළට යන්න බෑ ජරාව පිරිලා..






කට ඇරපන් පාන් කැල්ලක් දාන්න..මගේ ටෝක්ස් ඩෝ..
කෙල්ලො මචං ප්රසිද්ධ වැසිකිලි වගේ.. දොරක් ඇරියොත් කවුරු හරි ඉඳගෙන ඉන්නවා.. නැත්නම් ඇතුළට යන්න බෑ ජරාව පිරිලා..

යකෝ මම කඩාගෙන ආවා.. මෙතන බ්රේක් වෙලානේ...

මොකෙක්ද මන්ද... උඹේ යකෝ
මම දැක්කෙත් නෑ බන්... ඉස්සලම දැකලා තියෙන්නේ උබ... 
ඇයි බං මිහිර සාගරේ ඔබන්නේ??
උට හුස්ම හිර වෙයිනේහ්![]()
සිනාසෙන්න. මුළු ලෝකයම ඔබත් සමඟ සිනහවේවි.
නින්දේ ගොරවන්න. ඔබට තනියම නිදාගන්න වේවි.

කැරි කතාවකට ඇරපන් පාන් කැල්ලක් දාන්න..
උඹ කිව්වොත් කියන්නෙ රටක් වටින කතාවක්![]()
මෙහ මන් ජෝක් එකක් කලේ
මන්ද මන් කැමතියි කළු කොල්ලෙක්ට
කට ඇරපන් පාන් කැල්ලක් දාන්න..
උඹ කිව්වොත් කියන්නෙ රටක් වටින කතාවක්![]()




මිහිරව සාගරේ ඔබනවද??මම දන්න සුදූ නoගි කෙනෙක් ඉන්නව. එයා තමා ඔය වගේ වැඩ කරන්නෙ.
