ආකාසෙ තාරකා ලක්ෂයක් තියෙනවා කියලා කවුරුහරි කිව්වොත් උඹලා ඒක පිළිගන්නවා..
හැබැයි බිත්තියෙ තින්ත වේලිලා නෑ කිව්වොත් අත තියලම බලනවනේ..?
හැබැයි බිත්තියෙ තින්ත වේලිලා නෑ කිව්වොත් අත තියලම බලනවනේ..?
ලබුස් ඔච්චර කළු එපා...මන් ආසා පාට තද තලෙළු
ලෝකෙ ඕනම මුල්ලකින් හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.. හැබැයි අවුලකට තියෙන්නෙ ලෝකෙ රවුම් එකයි..

සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට.............
ඉතින් ලව්කේ තල එළ ලුලබුස් ඔච්චර කළු එපා...මන් ආසා පාට තද තලෙළු

ආකාසෙ තාරකා ලක්ෂයක් තියෙනවා කියලා කවුරුහරි කිව්වොත් උඹලා ඒක පිළිගන්නවා..
හැබැයි බිත්තියෙ තින්ත වේලිලා නෑ කිව්වොත් අත තියලම බලනවනේ..?
ඒ කියන්නෙ මුළු වල ඉන්න කෙල්ලෝ හොඳයි??![]()

නැත නැත දේවිය...
මා පැවසුවේ මාගේ දේවිය ලෙවුකේ හාමිට වැඩිය ඇඟ ඇලුම් පාන බව මට පසක් වූ බවයි මගේ සුන්දරී![]()
හොට්ටා නැහැනේ ..හිටියා නම් හොටු ටෝකක් දාන්න තිබුනා
![]()
ඊයා ......................
හොටු කිස් එකක් දුන්නනම් හරි මුණ පුරා ගැවෙන්න![]()

පිස්සුවක් ඇතෑ..
උඹ වැස්සට ආසය් කියනවා
හැබැයි වැස්සෙන් බේරෙන්න කුඩයක් යටින් යනවා
ඉර එළියට ආසයි කියනවා
හැබැයි ඉර පායනකොට හෙවනක් හොයනවා
හුළගටත් ආසයි කියනවා
ඒ උනාට හුළං එනකොට ජනේලෙ වහගන්නවා