මෙන්න මේ තියෙන්නේ???
ආයෙත් කියන්නේ නෑ...
අරුගෙන් පුරුදුවෙලා නිකම්ම නියවෙනවා.... අම්ම ඉස්සරහත් කියවෙනවා.... 
මෙන්න මේ තියෙන්නේ???
අරුගෙන් පුරුදුවෙලා නිකම්ම නියවෙනවා.... අම්ම ඉස්සරහත් කියවෙනවා.... 
මාමේ ඇප්ලයි කොරා කියලා අතක් පයක් කැපෙනවා යැ...දිගටම කොරන්ට.....ඒවගේ වෙන තැනක් හම්බවෙයි නෙව
500 වෙනි පොස්ට් එකට, ලෙවුකේ මැතිදුන්ට අපගේ ප්රණාමය !!!!

එල එල.....කෙල්ලෝ ඔක්කොම එකයි බන්.... මාසෙට සැරයක් Update එකක් එනවා...![]()
ආයෙත් කියන්නේ නෑ...අරුගෙන් පුරුදුවෙලා නිකම්ම නියවෙනවා.... අම්ම ඉස්සරහත් කියවෙනවා....
![]()
අර කියන්නේ මොකක්ද මල්ලි????![]()
නෑ නොවැ. ෆෝන් එකකට ඩයල් කරහම වටේම් තියෙන් ෆෝන් රින්ග් වෙනව ඕන එක රින්ග් වෙන්නෙ නෑනෙ. මොන කරුමයක්ද මන්ද


ඔහෙට මන් මනාප නැහැ නෙව...මට කේපුසා හොද යැ.......
හොද එකක් නම් කියන්න...අවුලක් නැහැ නෙව

තේරුම දන්නේ නෑ අක්කේ. ඔහේ කියෝනවා...... මට කියුවේ බඩියා. උට කියලා තියෙන්නේ සචියා..... තේරුම උගෙන්ම තමා අහන්න වෙන්නේ....

ඕක හොද නැති එකක් වෙන්ට ඕන..ඉන්නකෝ මන් අහලා බලල කියන්නම්යහපති දේවිය ඔබ කේපූසා සමඟම චිරාත් කාලයක් වැජඹෙත්වා.

යහපති දේවිය ඔබ කේපූසා සමඟම චිරාත් කාලයක් වැජඹෙත්වා.
ඕක හොද නැති එකක් වෙන්ට ඕන..ඉන්නකෝ මන් අහලා බලල කියන්නම්
යකෝ ලබන මාසේ 16ට මට 23ක්....
![]()
එළ.. Packet කරල දියන්.. මන් දාල එන්නම්..චු බරයි බන්.... චු කරලා වරෙන්කො....
