☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

මාමේ ඇප්ලයි කොරා කියලා අතක් පයක් කැපෙනවා යැ...දිගටම කොරන්ට.....:yes::yes:ඒවගේ වෙන තැනක් හම්බවෙයි නෙව

නෑ නොවැ. ෆෝන් එකකට ඩයල් කරහම වටේම් තියෙන් ෆෝන් රින්ග් වෙනව ඕන එක රින්ග් වෙන්නෙ නෑනෙ. මොන කරුමයක්ද මන්ද
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අර කියන්නේ මොකක්ද මල්ලි????:eek::eek:

    තේරුම දන්නේ නෑ අක්කේ. ඔහේ කියෝනවා...... මට කියුවේ බඩියා. උට කියලා තියෙන්නේ සචියා..... තේරුම උගෙන්ම තමා අහන්න වෙන්නේ....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ නොවැ. ෆෝන් එකකට ඩයල් කරහම වටේම් තියෙන් ෆෝන් රින්ග් වෙනව ඕන එක රින්ග් වෙන්නෙ නෑනෙ. මොන කරුමයක්ද මන්ද

    මොකක්ද දැන් වෙලා තියෙන්නේ....අවුල මොකක්ද??? කෙල්ල බැහැ කියනවද????:shocked::shocked:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තේරුම දන්නේ නෑ අක්කේ. ඔහේ කියෝනවා...... මට කියුවේ බඩියා. උට කියලා තියෙන්නේ සචියා..... තේරුම උගෙන්ම තමා අහන්න වෙන්නේ....

    :shocked::shocked: ඕක හොද නැති එකක් වෙන්ට ඕන..ඉන්නකෝ මන් අහලා බලල කියන්නම්
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes::yes: යකෝ ලබන මාසේ 16ට මට 23ක්.... :rofl::rofl::rofl:

    තව කල් තියෙනව බන්. හොඳ රස්සාවකට සෙට් වෙලා ගෙයක් දොරක්, වාහනයක් අරගෙන ඉඳපන්. ඒව කරන අටහ්‍රෙ සයිඩ් එකෙන් කෙල්ලෙක් වත් හොයාගනින්