ටටා...................ඒ දෙකේ වෙනස කල්පනා කරහන්...ඒ දෙක තේරුම දෙකක්.... එක අකුරෙන් වෙනස් වෙන්නේ.....
මම ගියා... බායි

ටටා...................ඒ දෙකේ වෙනස කල්පනා කරහන්...ඒ දෙක තේරුම දෙකක්.... එක අකුරෙන් වෙනස් වෙන්නේ.....
මම ගියා... බායි

"ඊට් මා සුසී" කියලද කිව්වේ?![]()

තේරුම දනිමි.....මොහොතකට කලින් දැනගත්තා.....
කියන්න ඕන නම් කියන්ට....නැත්නම් නොකියා ඉන්ට.....![]()





දන්නේ නැත්ද අනේ... මට නම් ඉංගිරිසි හෝඩියේ අකුරු 26 ම පුළුවන්...
එවෙලේ උඹ හපුවද?කිව්වෙ: "ඊට් කරනකොට බ්යිට් කරන්නෙ නෑනෙ මෙහෙම" කියල. මොන හරුපයක්ද බන් ඒක![]()

ඒ දෙකේ වෙනස කල්පනා කරහන්...ඒ දෙක තේරුම දෙකක්.... එක අකුරෙන් වෙනස් වෙන්නේ.....
මම ගියා... බායි
අඩෝ පට්ට ඕයි මේක![]()
A B C D E G H F J K L O N M V S R T I U P Y Q W X Zදන්නවනම් කියපන් බලන්න

සිරාවට මචන්.. අපේ උවමනාවන් සංකීර්ණ වෙන්න වෙන්න ජිවිතේ සංකීර්ණයි..බලපන් ඌ වතුර බේසමෙන් ගන්න ආතල් එක. ජීවිතේ ආතල් එකේ ඉන්න බොහොම සරළ දේවල් බන් ඕන.

කට ඇරපන් පාන් කැල්ලක් දාන්න
සිරා කතාව
"ගරු මහාචාර්ය මර්වින් සිල්වා මැතිදුන් "![]()

උබට එකක් නැති හින්දා,, මගේ එක ගලෝලා දුන්නම උබ හයි කරගන්නේ නෙහ්,.. එව්වා කොහෙද...
![]()
"ඊට් මා සුසී" කියලද කිව්වේ?![]()
කිව්වෙ: "ඊට් කරනකොට බ්යිට් කරන්නෙ නෑනෙ මෙහෙම" කියල. මොන හරුපයක්ද බන් ඒක![]()
එවෙලේ උඹ හපුවද?![]()
A B C D E G H F J K L O N M V S R T I U P Y Q W X Z
ගානට පිළිවෙලට තියෙනව නේද?![]()
කෙල්ල බැහැ කියනව කෙල්ලගේ යාලුවො හා කියනව...![]()


dinuka rukshan 162
KPZ 131
Lewke 103
chamali2009 57
labu gediya 55
Ereshaz77 45
crazybuddy 26
ජේමිස්බන්ඩා007 19
අපි දෙන්න එක ළඟ..



සිරාවට මචන්.. අපේ උවමනාවන් සංකීර්ණ වෙන්න වෙන්න ජිවිතේ සංකීර්ණයි..
ජිවිතේ සංකීර්ණ වෙන්න වෙන්න ජිවිතේ දුක වැඩියි![]()


බුදු හාමුදුරුවෝ ඒකනේ බන් සරළ ජීවිතයක් අපිට නිර්දේශ කලේ. වැඩිපුර සම්පත් තියෙනකොට හිතට නිදහසක් නෑ. පරෙස්සම් කරන්න දේවල් වැඩියි.