☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තේරුම දනිමි.....මොහොතකට කලින් දැනගත්තා.....:yes::yes:
    කියන්න ඕන නම් කියන්ට....නැත්නම් නොකියා ඉන්ට.....:yes::yes:

    :confused::confused::confused::confused:
    දිස් ඊස් සෝ කන්ෆියුසින්ග් :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බලපන් ඌ වතුර බේසමෙන් ගන්න ආතල් එක. ජීවිතේ ආතල් එකේ ඉන්න බොහොම සරළ දේවල් බන් ඕන.
    සිරාවට මචන්.. අපේ උවමනාවන් සංකීර්ණ වෙන්න වෙන්න ජිවිතේ සංකීර්ණයි..
    ජිවිතේ සංකීර්ණ වෙන්න වෙන්න ජිවිතේ දුක වැඩියි :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කට ඇරපන් පාන් කැල්ලක් දාන්න :D
    සිරා කතාව :yes:

    "ගරු මහාචාර්‍ය මර්වින් සිල්වා මැතිදුන් " :rofl:

    කියල වැඩක් නෑ බන්. මහචාර්‍ය කමත් චාටර් වුනා ඒකෙන්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    "ඊට් මා සුසී" කියලද කිව්වේ? :rolleyes:

    කිව්වෙ: "ඊට් කරනකොට බ්යිට් කරන්නෙ නෑනෙ මෙහෙම" කියල. මොන හරුපයක්ද බන් ඒක :oo:

    එවෙලේ උඹ හපුවද? :sorry:

    අඩෝ දැනුයි මීටර් වුනේ... හෙට දෙන්නo පැලිලම යන්න...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    A B C D E G H F J K L O N M V S R T I U P Y Q W X Z

    ගානට පිළිවෙලට තියෙනව නේද? :cool:

    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෙල්ල බැහැ කියනව කෙල්ලගේ යාලුවො හා කියනව... :oo:

    ඉතින් එහෙම තමා...
    ගහේ මුදුනට යන්න කළින් කඳ දිගේ බඩ ගාන්න ඕනේ :yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සිරාවට මචන්.. අපේ උවමනාවන් සංකීර්ණ වෙන්න වෙන්න ජිවිතේ සංකීර්ණයි..
    ජිවිතේ සංකීර්ණ වෙන්න වෙන්න ජිවිතේ දුක වැඩියි :(

    :yes::yes::yes: බුදු හාමුදුරුවෝ ඒකනේ බන් සරළ ජීවිතයක් අපිට නිර්දේශ කලේ. වැඩිපුර සම්පත් තියෙනකොට හිතට නිදහසක් නෑ. පරෙස්සම් කරන්න දේවල් වැඩියි.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන් කේපූසෝ උඹ දන්න හොඳ පොතක් තියෙනවද සතිපඨ්ඨාන සූත්‍රය විස්තර ඇතුව සිoහලෙන් තියෙන