☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තාත්තව එක්කන් එන්න කිව්වේ?

    කොරියා ගිහින් ඇවිල්ලා....

    දැන් ලංකාවේ වැඩ... තාත්තා දැන් එහෙ සයිට් එකක් කරන්නේ.... ජනවාරි කොළඹ තට්ටු 45බිල්ඩිමක් ගහන්න පටන් ගන්නවා... (තාත්තගේ වතෙන් නෙමේ) දැන් බොරැල්ලේ එකක් කරන්නේ...
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වලිප්පූව සෑදුණූ විට තැනිතලාවක දිගාකර වීම. මේ දිගාකරවීම ඔලුව පැත්තකට හැරවෙන සේ කළ යූතුය. ඔලුව ටිකක් ඉස්වී සිටින ලෙසින් දිව පැත්තකට හැරවෙන ලෙස තබා දුවට ඇති භයානක දේ ඉවත් කළ යූතුය.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ මම හොදටම දන්නා සීන් එකක්... මට කෙල්ලෝ වැඩක් නෑ එත් සිරාවට දැක්ක දෙයක් මේක.....

    බුද්ධාගමේ කෙල්ලොන්ට වඩා ක්‍රිස්තියන් කෙල්ලෝ ලස්සනයි,:love: හැඩයි....... බුද්ධාගමේ කෙල්ලෝ කැද නෑ. මෙලෝ රහක් නෑ. (කෑවද අහපන් දැන්) :rofl: සිරාවට දැක්ක දෙයක් මේක...

    එකඟ වෙන්න බෑ සහෝ. ආගමයි මනුස්සයෙකුගේ පෙනුමයි අතර තියෙන එකම සම්බන්ධෙ තමා එඅ මනුස්සයාගේ වටිනාකම් (values). උඹ ලස්සන කියන්නේ මේක් අප් වලට නම්, සමහර විට ඔය කතාව හරියන්න පුළුවන්. මොකද බෞද්ධ අය සරල බව අගය කරන නිසා මේක් අප් අඩුවෙන් පාවිච්චි කරනවා කියල හිතන්න පුළුවන් නිසා. එත් එකත් හරියටම කියන්න බෑ, මොකද මේක් අප් කියන්නේ කෙල්ලන්ගේ පෞද්ගලික මතයක් නිසා. ලස්සන කියන්නේ සමාජයේ පොදු එකඟතාවයක්.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."

    "ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"

    "ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එකඟ වෙන්න බෑ සහෝ. ආගමයි මනුස්සයෙකුගේ පෙනුමයි අතර තියෙන එකම සම්බන්ධෙ තමා එඅ මනුස්සයාගේ වටිනාකම් (values). උඹ ලස්සන කියන්නේ මේක් අප් වලට නම්, සමහර විට ඔය කතාව හරියන්න පුළුවන්. මොකද බෞද්ධ අය සරල බව අගය කරන නිසා මේක් අප් අඩුවෙන් පාවිච්චි කරනවා කියල හිතන්න පුළුවන් නිසා. එත් එකත් හරියටම කියන්න බෑ, මොකද මේක් අප් කියන්නේ කෙල්ලන්ගේ පෞද්ගලික මතයක් නිසා. ලස්සන කියන්නේ සමාජයේ පොදු එකඟතාවයක්.
    :yes:
    11.gif
    :cool: