ගොන් කුක්කු..

අඩෝ මවු කිරි විකුනන්න නැහැ නේද බං??

නිකන් හරි පොඩි එකෙක් ඉපදෙද්දීම අම්ම නැති උනොත් මාර කේස් එක

ගොන් කුක්කු..



එකඟ වෙන්න බෑ සහෝ. ආගමයි මනුස්සයෙකුගේ පෙනුමයි අතර තියෙන එකම සම්බන්ධෙ තමා එඅ මනුස්සයාගේ වටිනාකම් (values). උඹ ලස්සන කියන්නේ මේක් අප් වලට නම්, සමහර විට ඔය කතාව හරියන්න පුළුවන්. මොකද බෞද්ධ අය සරල බව අගය කරන නිසා මේක් අප් අඩුවෙන් පාවිච්චි කරනවා කියල හිතන්න පුළුවන් නිසා. එත් එකත් හරියටම කියන්න බෑ, මොකද මේක් අප් කියන්නේ කෙල්ලන්ගේ පෞද්ගලික මතයක් නිසා. ලස්සන කියන්නේ සමාජයේ පොදු එකඟතාවයක්.

එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්සෙ පනින්න එපා කියලා."
"ඉතින් වෙච්ච පාඩුව මොකක්ද?"
"ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක් මගෙන් අය කළා."

අඩෝ මේකේ 3වෙනි එකත් දාලද බන්
මම රෑ බෝ වී එන්නං ඈ..
ඔයි උබල match එක බලන්නේ නැද්ද ? මාත් කැපුනෝ
කාලා එන්නම් බන්... දැනුයි ඇහැරුනේ
මමත් කැපුනා.... කාලා නාලා එන්නම්.....

උඹට එක ගන්නනේ උවමනාව..
දැන් උඹ එකේ ඉන්නවනේ. කවුරුහරි උබව පහු කලොත් විතරක් මොනාහරි කරපං. නැත්තම් පාඩුවේ තියපන්![]()


වැඩක් නෑ බන්.... එක ගැහුවා කියලා මොන අහවල් එකක් හම්බෙනවා කියලද..? මට ඕනේ උනේ එක නුලක 2500+ පොස්ට් දාන්න එක කළා.... දැන් ඉස්සර වගේ එලවන්නේ නෑ....වෙන එකෙක්ට දෙන්නේ නෑ
මේ සැර උබ ගහන්න ඕනේ 1..
![]()
උඹ try එකක් දියන් මේ සැරේකෙපුසෝ රුකා නැත්තන් උබ තමා මේ සැරේ කප් එක ගන්න ඕන

රේප්+ මදි පාඩුවක් තියනවා දීහන්ලකෝ.... දෙන්න පුළුවන් එවුන්...
