☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එකඟ වෙන්න බෑ සහෝ. ආගමයි මනුස්සයෙකුගේ පෙනුමයි අතර තියෙන එකම සම්බන්ධෙ තමා එඅ මනුස්සයාගේ වටිනාකම් (values). උඹ ලස්සන කියන්නේ මේක් අප් වලට නම්, සමහර විට ඔය කතාව හරියන්න පුළුවන්. මොකද බෞද්ධ අය සරල බව අගය කරන නිසා මේක් අප් අඩුවෙන් පාවිච්චි කරනවා කියල හිතන්න පුළුවන් නිසා. එත් එකත් හරියටම කියන්න බෑ, මොකද මේක් අප් කියන්නේ කෙල්ලන්ගේ පෞද්ගලික මතයක් නිසා. ලස්සන කියන්නේ සමාජයේ පොදු එකඟතාවයක්.
    :yes:
    ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."

    "ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"

    "ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."
    :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹට එක ගන්නනේ උවමනාව..
    දැන් උඹ එකේ ඉන්නවනේ. කවුරුහරි උබව පහු කලොත් විතරක් මොනාහරි කරපං. නැත්තම් පාඩුවේ තියපන් :frown:

    :eek::eek::eek:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වැඩක් නෑ බන්.... එක ගැහුවා කියලා මොන අහවල් එකක් හම්බෙනවා කියලද..? මට ඕනේ උනේ එක නුලක 2500+ පොස්ට් දාන්න එක කළා.... දැන් ඉස්සර වගේ එලවන්නේ නෑ.... :yes: වෙන එකෙක්ට දෙන්නේ නෑ :rofl: මේ සැර උබ ගහන්න ඕනේ 1..:yes::yes:

    කෙපුසෝ රුකා නැත්තන් උබ තමා මේ සැරේ කප් එක ගන්න ඕන
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආදරණිය වස්තුව , මගේ බෙන්ස් කාර් එක ,,

    ඔයා මගේ හයි ලක්ෂරි කාර් එක ...
    ඔයා දැක්ක දවසේ ඉඳන් මගේ හදවත වී සික්ස් එන්ජිමක් වගේ හරිම වේගවත් වස්තු ...
    ඔයා නැති පාළුව ගොඩක් දැනෙනවා මට ... එත් මොනවා කරන්නද වාහන හදන රස්සාව නොකර ප්ලයිට් හදන්න දැනගෙන හිටියනම් එකක් හදන එනවා ඉගිලිලා ..