ඔව්.. ඒකනේ මම කිව්වේ බොට..
ඔහොම යාලුවෝ මටත් හිටිය. හදිස්සියකට කියල මගේ මදුරුවාගේ නගිනවා. යන්නෙ බාර් එකට.
එන ගමන් පොවන්නමයි try එක.
චුට්ටක් බියන් කියල පොළවේ පස් කෑවා එකෙක්
මං බැහැමයි කිව්ව![]()
එල එල
ඔව්.. ඒකනේ මම කිව්වේ බොට..
ඔහොම යාලුවෝ මටත් හිටිය. හදිස්සියකට කියල මගේ මදුරුවාගේ නගිනවා. යන්නෙ බාර් එකට.
එන ගමන් පොවන්නමයි try එක.
චුට්ටක් බියන් කියල පොළවේ පස් කෑවා එකෙක්
මං බැහැමයි කිව්ව![]()
යකෝ 300කුත් ගහලනේ....
dinuka rukshan 303
KPZ 251
Lewke 241
sandaru1rox 77
Ereshaz77 77
labu gediya 74
chamali2009 63
crazybuddy 34
අඩේ මාවා ගාවගන්න එපා.... මම නෑ ඕවට
ඒක ඇත්ත.
සුදු කෙල්ලෝ ඇඳුම් ගැලෙව්වම කැතයි
film වල ලස්සනට පේන්නේ ඇයි කියලනම් දන්නෙ නැහැ
හැබැයි අත්තටනම් කැතයි![]()
මචංලා අර KM ටයි ඔක්කොටමයි මැසේජ් ගහපල්ලාමචං ගද්දුල්ලබ නෙවේ මහා චත්තාරිසක සූත්රය මචං...
උඹ අහල තියෙනවද දන්නැහැ
මේ තියෙන්නේ ලින්ක් ඒක මහා චත්තාරීසක සූත්රය (මජ්ඣිම නිකාය 3 – අනුපද වර්ගය)
මචන් මම 8.15ට යනවා... ගිහින් පැයකින් එන්නම්...... පාඩම් වගයක් තියෙනවා කරන්න බන්.... කරලා ඉක්මනට එන්නම්...

මම කැමති මේකිගේ මූණට බන්
තොට කෙල්ලෝ කිව්වම ගැරඩියට බුමිතෙල් වගේනේ බොල


මූත් බලලා තියන ඒවාමචංලා අර KM ටයි ඔක්කොටමයි මැසේජ් ගහපල්ලා
හා එහෙනම් මටත් වැඩ ගොඩ ගැහිල බං![]()
මූත් බලලා තියන ඒවාමචංලා අර KM ටයි ඔක්කොටමයි මැසේජ් ගහපල්ලා

මොකෝ බන්?![]()