☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඔව්.. ඒකනේ මම කිව්වේ බොට.. :frown:
ඔහොම යාලුවෝ මටත් හිටිය. හදිස්සියකට කියල මගේ මදුරුවාගේ නගිනවා. යන්නෙ බාර් එකට.
එන ගමන් පොවන්නමයි try එක.
චුට්ටක් බියන් කියල පොළවේ පස් කෑවා එකෙක් :rofl:
මං බැහැමයි කිව්ව :)

එල එල
11.gif
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන් මම 8.15ට යනවා... ගිහින් පැයකින් එන්නම්...... පාඩම් වගයක් තියෙනවා කරන්න බන්.... කරලා ඉක්මනට එන්නම්...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක ඇත්ත.
    සුදු කෙල්ලෝ ඇඳුම් ගැලෙව්වම කැතයි :(
    film වල ලස්සනට පේන්නේ ඇයි කියලනම් දන්නෙ නැහැ :no:
    හැබැයි අත්තටනම් කැතයි :(

    මූත් බලලා තියන ඒවා :shocked: මචංලා අර KM ටයි ඔක්කොටමයි මැසේජ් ගහපල්ලා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචං ගද්දුල්ලබ නෙවේ මහා චත්තාරිසක සූත්‍රය මචං...

    උඹ අහල තියෙනවද දන්නැහැ

    මේ තියෙන්නේ ලින්ක් ඒක මහා චත්තාරීසක සූත්‍රය (මජ්ඣිම නිකාය 3 – අනුපද වර්ගය)

    මචන් බොහොම පින්. මම අහල නෑ. අහල බලන්න ඕන.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මම 8.15ට යනවා... ගිහින් පැයකින් එන්නම්...... පාඩම් වගයක් තියෙනවා කරන්න බන්.... කරලා ඉක්මනට එන්නම්...

    හා එහෙනම් මටත් වැඩ ගොඩ ගැහිල බං :baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම කැමති මේකිගේ මූණට බන්

    මුහුණේ ලස්සනට ආදරේ කෙරුවට වැඩක් නැහැනේ බං..... බැන්දට පස්සේ ගෑනිගේ මුහුණට උඩින් මේකේ ෆොටෝ එකක් තියල තමයි වැඩේ කරන්න වෙන්නේ..... අපි ඇත්තටම ආදරේ කරන්නේ මුහුණට නෙවිනේ..... ඒ ජිවිතෙටනේ...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තොට කෙල්ලෝ කිව්වම ගැරඩියට බුමිතෙල් වගේනේ බොල

    ඊට වඩා අප්පිරියයි..... කෙල්ලෝ, කිම්බවල්, වෙඩින්, ආදර.. මොන හුත්තවල්ද බන් රෙද්ද.... මට වැඩ ගොඩාක් තියනවා කරගන්න,,, ඔය හුත්ත්වල් නෙමේ... :rolleyes::rolleyes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මූත් බලලා තියන ඒවා :shocked: මචංලා අර KM ටයි ඔක්කොටමයි මැසේජ් ගහපල්ලා

    පව් බන්. කොල්ලෝ ඕව ගැන දැනගෙන ඉන්න එපැයි. අපි KM ට නොකිය ඉමු
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හා එහෙනම් මටත් වැඩ ගොඩ ගැහිල බං :baffled:

    8ට 5යි... මම ගිහින් එක ඉවර කරලා එන්නම්..... මට ඒ වැඩ කරගන්න ඕනේ... ඉසාල්ලම.. හරියටම මට අවුරුදු 30 උනාම මම බදින්නේ... එතකම් මගේ ටාගට් වලට යනවා....