අනේ නංගියේ බොරු නොකිය ඉඳින්. මොකෝ ඌ පහුවෙලා කෙල්ලෙක් හොයනකොට උයා හොයල දෙනවද?





බණ්ඩට තව වයස තියෙනවා මම හිතන්නේ ඕවට... නේද?
මල්ලි සැලෙන්ට එපා.. සැලුනත් පෙන්වන්ට එපා.....මේ අක්කා ඉන්නවා ඕනෑම එකකට....කෙල්ලෝ පස්සෙන් එයි මදි නොකියන්ට..ඉස්සරලා වැඩ ටික ගොඩ දාගන්නකෝ![]()

අක්කා මාරයිනේ![]()

අනේ නංගියේ බොරු නොකිය ඉඳින්. මොකෝ ඌ පහුවෙලා කෙල්ලෙක් හොයනකොට උයා හොයල දෙනවද?
අනේ නංගියේ බොරු නොකිය ඉඳින්. මොකෝ ඌ පහුවෙලා කෙල්ලෙක් හොයනකොට උයා හොයල දෙනවද?
කවුරුවත් හොයල හරියන්නෙ නැ මම
ඕනි එකක් අහපං ඉතිං. කියලා දෙන්නම්.
මල්ලි සැලෙන්ට එපා.. සැලුනත් පෙන්වන්ට එපා.....මේ අක්කා ඉන්නවා ඕනෑම එකකට....කෙල්ලෝ පස්සෙන් එයි මදි නොකියන්ට..ඉස්සරලා වැඩ ටික ගොඩ දාගන්නකෝ![]()
අඩේ පව් බං බඩියා. අපිනෙ දන්නේ ඕක හදපු හැටි![]()
ඔව් බං එතකොට පරණ වාහන හොයනව වගේ වැඩක් වෙන්නේ. හරි එකක් හොයා ගන්න ලේසි නෑ.
අක්ක මාරයි. හොටු වලින් කෑම හදනවා
කොල්ලන්ට ගෑරුප්පු වලින් අනිනවා
ඉතුරුවා කියන්න බෑ, බයයි



ජේමිස්බන්ඩා007;17554297 said:කවුරුවත් හොයල හරියන්නෙ නැ මම
හොයාගන්නවා![]()



ඔව් මේකේ ත්රෙඩ් දායි මට 30යි කෙල්ලෙක් හොයනව හොයනව හරි කෙනෙක් හොයා ගන්න බෑ ඒකට මොකද කරන්නේ කියලා. ඉතිං දීපංකෝ උත්තර
Ah! ow ow![]()
ඒකට බං තමන්ට ගැලපෙන කෙනෙක් බදින්න ඕනේ. ඕනවට වඩා සුකුරුත්තං කෙල්ලෙක් බැන්දොත් තමයි නඩත්තු වියදම වැඩි. හරි කෙල්ලෙක් ලැබුනොත් ජීවිතේ දැනට තියනවට වඩා සරල වෙනවා. ඒවගේම සාර්ථක වෙනවා. කෙල්ලෙක් හොයාගන්න ඕනේ තමන්ට තියන කාම ආසාව සංසිදව ගන්න නෙවෙයි. එකට ජීවත් වෙන්න. එකිනෙකා වෙනුවෙන් දෙයක් කරන්න. උඹට තාම 22 යිනේ ඕව තේරෙන්නේ නෑ. ගොඩක් කොල්ලෝ කසාදය ගැන බලන්නේ වැරදි කෝනෙන්. ඔය කාම ආසාව කියන මල ඉලව්ව කසාදෙ එක පුංචි පාට් එකක් විතරයි බං. ආදරය, ජිවිතය, විවාහය කියන දේගැන හරි අවබෝධයක් ගොඩක් උන්ට නෑ.

හැබැයි මචන් 30 වෙනකන්ම ඉන්න එපා ගැනු හොයන්න.
දාන්න නිසා කියන්නෙ.
ඔය පත්තර වලින් හොයන කේස් හරියන්නේ නැහැ
උබට 22 නිසා 27 වගේ වෙනකොට උබේ ටාගට් ඔක්කොම achieve කරගන්න පලපන්.
ඊට පස්සේ කෙල්ලෙක් ගැන හිතපන් කෙල්ලෙක් ඕන නම්. අනික මිනිහෙක් success උනාට පස්සේ පස්සෙන් එන ගැනු ඉන්නවා ඕන තරම්. ඒ ගැන පරිස්සමින්.
උබට ගැනු ගැන පිරියක් නැත්තම් තනියම ඉන්න ඒක සුදුසුයි.
30න් පස්සේ ගැනු හොයනවා කියන එක සාර්ථක දෙයක් නෙවේ.
ඒක සාර්ථක වෙන්න ඉඩ තියෙන්නේ 10%ක් වගේ ප්රමාණයක්.
කෙනෙක් මේක වැරදියි කියන්න පුළුවන්,
ඒත් මම කිව්වේ මම දැකපු දේවල් එක්කයි.
හිතල බලපන් ටිකක්