☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මම විසා සෙට් කරගන්නම්..... මට ජොබක්, පොඩි එකක් එකක් දීහන් ඔවාගේ....
කොහොමහරි ගන්නම් විසා...

ubawa mata terenawa machan....

uba ganna visa eka anuwa eka teeranaya wenne?
visit visa walin jobs karanna be.
visa hada ganna widi tiyenawa.
visa warga tiyenawa.
uba hoyala balapan...mokak hari kamak ne ganna balapan ko.eeta passe kiyahan.
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ubawa mata terenawa machan....

    uba ganna visa eka anuwa eka teeranaya wenne?
    visit visa walin jobs karanna be.
    visa hada ganna widi tiyenawa.
    visa warga tiyenawa.
    uba hoyala balapan...mokak hari kamak ne ganna balapan ko.eeta passe kiyahan.

    එල මචන්.... විසිට් අරන් වැඩක් නෑ.... කරන්න දෙයක් ඇත්තෙම නැත්නම් විසිට් හරි අරන් මොකක් හරි කරන්න වෙනවා....

    එල මචන්... තැන්කු...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    6565_original.gif
     
    හිටු හිටු ටොයිලට් එකේ ඉදලා ලොග් වෙලා තියන්නේ. තව ටිකකින් ආයි ඒක ඇතුලට ගිහින් ලොග් වෙයි.

    පවු අනේ... බණ්ඩා කොහොමද මලේ(මැරුණේ) :(:(


    අඩේ මෙන්න මූ ඇවිල්ලා. මොකද බං වුනේ ඇත්ත කියපං. මේ උඹ කොහෙ ඉදලද ලොග් වුනේ :eek:

    :D:D බණ්ඩා මලේ

    මෙන්න ටැග් දාපු එකා ඇවිල්ලා.... පවු බණ්ඩා අහු උනේ..

    අඩෝ උඹ දාල අරු අල්ලනවා නේද.... බණ්ඩා දැම්මෙම නැහැ කියනවනේ.... එතකොට කවුද දැම්මේ.... උඹේ පන කිවුවේ කොයි පන ද ?

    :sorry::sorry::sorry:
    :(:(:(
    :sorry::sorry::sorry::sorry:
    :(:(:(:(:(

    news201ff41gg0df1h9.jpg

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: