☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹ මේ සැරේනම් පත්තරේ දාල හොයන්න ලැහැස්ති වෙන්න එපා..
    කලින් කෙල උනෙත් එහෙමයි නේ??

    කවුද කිවුවේ පත්ටරේ දානවා කියල.... පත්තරේ තියෙන මංගල දැන්වීම් බලනවා...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ තරු දාපිය මෙතන කෙල්ලෝ ගැවසෙනවා :angry:

    දැම්මා
    splash-of-stars.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කවුද කිවුවේ පත්ටරේ දානවා කියල.... පත්තරේ තියෙන මංගල දැන්වීම් බලනවා...
    පිස්සු නටන්න එපා.... :growl:
    උඹේ උසත් තියෙන එකේ ඇග පොඩ්ඩක් දැම්මනම් මරු ඕයි.
    මොනාහරි කරපංකෝ..
    උබේ උසත් එක්ක කෙල්ලෙක් හොයාගන්න බැහැ කිව්වම හිතන්නත් බැහැ. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිස්සු නටන්න එපා.... :growl:
    උඹේ උසත් තියෙන එකේ ඇග පොඩ්ඩක් දැම්මනම් මරු ඕයි.
    මොනාහරි කරපංකෝ..
    උබේ උසත් එක්ක කෙල්ලෙක් හොයාගන්න බැහැ කිව්වම හිතන්නත් බැහැ. :(

    කොට කෙල්ලෙක් ලැබුනොත් කිස් එකක් දෙන්නත් ඉනිමගක් තියන්න වෙයි. ;)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කවුද කිවුවේ පත්ටරේ දානවා කියල.... පත්තරේ තියෙන මංගල දැන්වීම් බලනවා...

    අයියේ පොඩ්ඩක් හැඩට ඉන්න....උසත් එක්ක ෆට්ට කෙල්ලක් සැට් කරගන්න පුළුවන් ඔයස්.....:yes::yes:

    පිට ඔපෙ පොඩ්ඩක් ඕන මාකට් වෙන්න...ඇත්ත ඒක තමයි...චැසිය අවුල් නම් අපි උනත් ගන්නේ නැහනේ....ඇත්ත එකයි ...කට්ටිය බයිලා ගැහුවට....:eek::eek: