උඹ මේ සැරේනම් පත්තරේ දාල හොයන්න ලැහැස්ති වෙන්න එපා..
කලින් කෙල උනෙත් එහෙමයි නේ??
මේක අයින් කරොත් මේකේ ඉන්න එව්න් මාව අදුර ගන්න එකක් නෑ බං.
පුකෙනුත් හිනා ඕයි...........
තෝ වගේ පටයෙක්![]()





පිස්සු නටන්න එපා....කවුද කිවුවේ පත්ටරේ දානවා කියල.... පත්තරේ තියෙන මංගල දැන්වීම් බලනවා...


පිස්සු නටන්න එපා....
උඹේ උසත් තියෙන එකේ ඇග පොඩ්ඩක් දැම්මනම් මරු ඕයි.
මොනාහරි කරපංකෝ..
උබේ උසත් එක්ක කෙල්ලෙක් හොයාගන්න බැහැ කිව්වම හිතන්නත් බැහැ.![]()

කොට කෙල්ලෙක් ලැබුනොත් කිස් එකක් දෙන්නත් ඉනිමගක් තියන්න වෙයි.![]()
කවුද කිවුවේ පත්ටරේ දානවා කියල.... පත්තරේ තියෙන මංගල දැන්වීම් බලනවා...



