රත්තරන් බ්රේස්ලට් දාන්න එපාස්...
මේ වගේ සිල්වර් එකක් දාපන් මචෝ.
![]()

මේ මල්ලි ඉන්න විදිහට ඉන්න...මෙතන ඉන්න චීන උරෝ කියන ඒවා අහන්නේ නැතිව....ඉන්න විදිහ ලස්සනයි නෙව....
![]()
අක්කා මාව දැකලා තියෙනවද? 
මම ඊයේ arrow බැලුව බං.
දැන් උගේ වගේ ඇගකට ආසයි බං.
ඇදුමක් අන්දම ලස්සනට පේනවා බං ඇග ගානට තිබ්බම![]()

බොරු නෙවේ බං.. ලයිට් එලියට ඔහොම පේන්නේ.අඩෝ මේ උඹද ඉන්නේ.. කළුයි කිවුවේ බොරු නේද.... බ්රේස්ලට් එකක්ද බං... මැෂින් ගන් එකක පතුරම් වැල වගේ...
බලමු බං...

ශරීරෙ කුණු තමයි බං. ඒ උනාට මිනිස්සු දකිනකොට ප්රසන්නව ඉන්න එපැයි බංඋබට පිස්සු බන්... ඉන්න විදිහට ඉඩහන් බන්.... කුණු ශරීරෙට වැඩිය ආදරේ නොකර..![]()

ශරීරෙ කුණු තමයි බං. ඒ උනාට මිනිස්සු දකිනකොට ප්රසන්නව ඉන්න එපැයි බං
අපෝ මුගේ හැටි කියල පිළිකුල් භාවනාව කරව ගන්නෙ නැතුව.




ඒ වගේ තමා
මම ආසා ලොකු ඒවට බං. මගේ ඔරලෝසුවත් පට්ට සයිස්![]()

මම ගියා... ගුඩ් නයිට්.. බුදුසරණයි.......... සතුටින් ඉදපල්ලා...........
කොහොමද කට්ටියට
මම අවා බලලා යන්න