☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේකිගේ තව ෆොටෝ දීහන්කෝ... මෙකි එල බන් :love::love::love::love:
    අඩෝ උඹ දන්නවද මචන්?
    ඔය මුණේ තියෙන හමට යටින් තියෙන්නේ රතු පාට මස් බං
    ඒ මස් අතර ලේ යන නහර තියෙනව බං
    ඊට යටින් ඇට කටු බං තියෙන්නේ..
    අප්පිරියයි බං :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ උඹ දන්නවද මචන්?
    ඔය මුණේ තියෙන හමට යටින් තියෙන්නේ රතු පාට මස් බං
    ඒ මස් අතර ලේ යන නහර තියෙනව බං
    ඊට යටින් ඇට කටු බං තියෙන්නේ..
    අප්පිරියයි බං :(

    :yes::yes:

    mariya-sharapova-image-7.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම යනවා මචන්ලා... දැන් නිදිමතයි පලේන්නම..


    ගුඩ් නයිට්... තෙරුවන් සරණයි..... සතුටින් ඉදපල්ලා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ හම අතර සැරව තියෙනව බං..
    ඒ කටු වලට ඇතුලෙන් සෙම, කෙල, හොටු කඳුළු තියෙනව බං.
    සුභයි, ස්ථිරයි, ආත්මයි කියල ගන්න කිසිම දෙයක් නැහැ බං
    අන්තිමට ඒ සියල්ල ඝන ද්‍රවය වලට, ද්‍රව වලට, වායු වලට වෙන් වෙනවා බං.
    :cool::cool:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ හම අතර සැරව තියෙනව බං..
    ඒ කටු වලට ඇතුලෙන් සෙම, කෙල, හොටු කඳුළු තියෙනව බං.
    සුභයි, ස්ථිරයි, ආත්මයි කියල ගන්න කිසිම දෙයක් නැහැ බං
    අන්තිමට ඒ සියල්ල ඝන ද්‍රවය වලට, ද්‍රව වලට, වායු වලට වෙන් වෙනවා බං.
    :cool::cool:

    :yes::yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම මේ මගේ කියල හිතන් ඉන්න ශරීරය මගේ නමේ මචන් :(
    මට ඕන විදිහට තියෙන්නේ නැහැ මචන්.
    කන්න බොන්න දුන්නේ නැත්තම් ලෙඩ වෙලා මැරිලා යනවා මචන්.
    මැරෙන්න එපා කිව්වට අහන්නෙ නැහැ මචං.
    වයසට යන්න එපා කිව්වට අහන්නෙ නැහැ මචන්.
    මන් කොච්චර අකමැති උනත් වයසට නොයා තියෙන්නේ නැහැ මචන්.
    මම මේ මෙච්චර ආදරෙන් බලාගන්න මගේ ශරීරය මට ඕන විදිහට තියෙන්නේ නැත්තම් මේ ශරීරය මගේ වෙන්නෙ කොහොමද මචන්?
    ඇයි මචන් අපි මේ රැවටිලා ඉන්නේ මචන්.
    මේ ඉන්න මම, මම නෙවේ මචන්.
    මම උඹට උඹ කිව්වට, උඹ උඹ නෙවේ මචන්. :(
    මේක මහා මුලාවක් මචන් :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම මේ මගේ කියල හිතන් ඉන්න ශරීරය මගේ නමේ මචන් :(
    මට ඕන විදිහට තියෙන්නේ නැහැ මචන්.
    කන්න බොන්න දුන්නේ නැත්තම් ලෙඩ වෙලා මැරිලා යනවා මචන්.
    මැරෙන්න එපා කිව්වට අහන්නෙ නැහැ මචං.
    වයසට යන්න එපා කිව්වට අහන්නෙ නැහැ මචන්.
    මන් කොච්චර අකමැති උනත් වයසට නොයා තියෙන්නේ නැහැ මචන්.
    මම මේ මෙච්චර ආදරෙන් බලාගන්න මගේ ශරීරය මට ඕන විදිහට තියෙන්නේ නැත්තම් මේ ශරීරය මගේ වෙන්නෙ කොහොමද මචන්?
    ඇයි මචන් අපි මේ රැවටිලා ඉන්නේ මචන්.
    මේ ඉන්න මම, මම නෙවේ මචන්.
    මම උඹට උඹ කිව්වට, උඹ උඹ නෙවේ මචන්. :(
    මේක මහා මුලාවක් මචන් :(

    මට මගේ නොවෙන මගේම ශරීරයක් තිබුනා..........:( :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
    ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
    මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
    කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා​

    මැරවින් සිල්වා ගැනද කුඩු දුමියා ගැනද කියා හිතාගන්න බෑ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගොඩක් දෙනෙක් ඔයි කතාව මට කිවුව.... මේකේ ඉන්නවා සහ හිටියා ටික දෙනෙක් ලවු එක ඔලුවේ බැඳ ගත්තු.... දිනුකය එක්කෙනෙක්.... ඒ දවස වල පැහැදිලි කරන්න ගියා නම් තියෙන හිතවත් කමත් නැති වෙනවා.... ඒත් ජොබ් එකක් නැතිව ලවු කරන එක මෝඩ වැඩක් විදියට මම දකින්නේ... ඒ වගේම ගෑනි යකින්නියක් වගේ ත්‍රෙඩ් එකේ වගේම මම බය උනා වගේ ත්‍රෙඩ් වලින් ටිකක් ප්‍රශ්න පෙන්නුවේ පාඩම් ඉගෙන ගන්න.... ඒත් එහෙම වෙලත් අවුල් වෙච්ච පිරිසක් හිටියා... එයාල හිටියේ ඉබිකටුව ඇතුලේ ජිවත් වෙමින්.... අවට ලෝකය පරිසරය දකින්නේ නැතිව තනියම හිතනවා අනේ අපිට තියෙන ප්‍රශ්න කියල....

    ඒ නිසයි මට ඕන කලේ හිනා වෙලා විනෝද වේවි ඉන්න අපිට තියෙන ප්‍රශ්න මොනවද කියල පෙන්වන්න.... ගොඩක් දෙනෙක් කිවුවේ එයාලට තියෙන ප්‍රශ්න මොනවද කියල හිතුන කියල... හැදෙන කෙනෙක් ඉන්නවා නම් හැදේවි... නැති කෙනෙක් වලේ වැටේවි කියල හිතන්නේ නැතිව හැම කෙනාම ගොඩ ගන්න හිතාගෙනයි ඒක පොස්ට් කලේ.... මම දැනුවත්ව ගොඩක් දෙනෙක් ඒක බුක්මාර්ක් දාගෙන තියෙනවා..... තව කෙනෙක් අමාරුවේ නොවැටී ඉන්නවා නම් මම හිතන්නේ ඒ පොස්ට් ඒකෙන වැඩක් වෙලා කියල.....

    ඔබට පින් මචන් අපිට කතාව කිව්වට
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සිතුම් පැතුම් ඉටුවේවිද මන්දා
    පූරුවෙ කළ පින් අපිට කොයින්දා
    :(

    පාලොස්වක සඳ පායනු වැන්නේ
    සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
    සිතුම් පැතුම් ඉටුවේවිද මන්දා
    පූරුවෙ කළ පින් අපිට කොයින්දා