මම එලකිරියට ආවේ අද වගේ දවසක.... අවුරුදු 2ක් වෙනවා... මගේ රෙප් පවර් එක 5ක් වෙලා.... සන්තෝෂයි.... crazybuddy එදා වගේම අදත් ඔයාට ස්තුතියි.... ඔයා තමයි මට කියල දුන්නේ පින්තුර දාන හැටි... මගේ පොස්ට් ගොඩක් වැඩි උනේ මඤ්ඤං උයන නිසා... Mr.Tom ඔයාටත් ස්තුතියි.... ඒ වගේම මගේ ලඟින්ම ඉදන් විහිලු කර කර, මාව නොන්ඩි කර කර, දුක සැප බෙදාගන්න යාලුවෝ සේරටම ස්තුතියි.... ඔයාල නිසා තමයි මමත් එල්ලී එල්ලී පොස්ට් දාන්නේ...
ඒ වගේම නංගිල ඉන්නවා... ASHMI අක්ක ඉන්නවා... ඒ සේරටම ස්තුතියි.... ඕන දෙයකදී ප්රශ්නයක් කතා කරගන්න ෆුල් නිදහස දීලා තියෙන GT සොහොයුරාටත් ගොඩක් ස්තුතියි....
මේක වෙනම ත්රෙඩ් එකක් දැම්ම නම් මට රෙප් තව ලැබෙයි... ඒත් වටිනා වැදගත් දෙයක් මිනිස්සුන්ට බලන්න තියෙන චාන්ස් එක නැති කරන කෙනෙක් නෙවි මම... ඒ නිසා මේකේ බලල, මේකෙම යට ගියදෙන්...

නරක දේවල් නෙවි බං... ඌට ඉංග්රීසි ඉගෙන ගන්න ඕනලු.... මගේ ළඟ තියෙනවා සරල ඉංග්රීසි කතා පුහුණුව වීඩියෝ... ඒ ටික ලැප් එකේ ඉඩ මදි නිසා ඔෆිස් එකට ගෙනිච්චා.... හංගල තියෙන්නේ..... අන්න ඒ ටික හෙට අප්ලෝඩ් කරලා දෙන්නයි හදන්නේ... ලින්ක් එක ඔයාටත් ඕන නම් එවන්නම්.... එහෙම නැතිව නරක එවුව බලන එවුන් නෙවි අපි... ඔයා ඉතිං දන්නවනේ....![]()
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලෙන මා සිත කලබනු නොහැක ඉතින්

නිර්මලා ලොන්ඩරිය හිමි සළු වඩන මැණිකේ
මල් හිනා නුඹෙ තැවරිලා කිරි ඉද්ද මල් වැට පීදිලා..
කුල ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එලා
නිර්මලා නිර්මල නැතැයි මා ඔබෙ ලොවෙන් පිටමං කළා..
උබ ඉගෙන ගන්න එකෙක් ඈ... බඩියා වගේ අනුන්ගේ හුත්තවල් හොයා හොයා ඉන්නවා විතරනේ....
දෑසපියාගත්කල මට මැවෙන්නේ ඔබේ රුව
ආතකඳුකරේ පෙන රල හැගෙන්නේ ඔබේ හඩ
කුමාරියේ..... අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ....
එහෙනම් අප්ලෝඩ් කරලා ත්රෙඩ් එකක් දාපංකෝ මචංමේකේ ඉන්න ගොඩක් අය ආසවෙයි.
තමන්ම කල්පනා කරන්න ඕනේ..... මගේ වැරදි මොනවද. ඒවා නවත්තන්නේ කොහොමද? මොකක් හරි ලොකු දෙයකට ආස වෙයන්.. මම ඒ දේ කරනවමයි. කියලා හිතේ තදකරගනින්... අනිත් වැඩ ඔක්කොම නවත්තලා මම මගේ ටාගට් ඒකට යනවමයි.....
මම කලේ ඔය වැඩේ බන්....

අන්තිමට වෙන්නේ හොඳට ඉන්න කෙල්ල මාත් එක්ක තරහ වෙන එක... මේකේ ඉන්න වෙසියෝ කරන වැඩ නිසා...![]()