☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

:yes::yes:
11.gif
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඌ මචන් හෙන ගැඹුරු දෙයක් කිව්වේ..
ධාර්ශනික තේරුමක්

මේ භවයේ නිර්මාතෘ මේ හිතයි.
මේ භවය නිර්මාණය කරන වඩුවා හිතයි.
මේ භවය පුරා අපි ඇවිද්දේ මේ සිත තේරුම් ගන්න බැරුවයි.
සිත තේරුම් ගත්ත දවසට මේ භවය නිමයි...

සිත තෙරුම් අරන් සිත නැතිකළ යුතුයි... භවය නමැති ගෙය සදන සිත නමැති වඩුවා කම්මුතු කල යුතුයි
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
හැමෝටම නැතිවම බැරි කෙනෙක් වෙන්නයි මට ඕන... ලොකු සල්ලි කාරයෙක් වෙන්නමත් නෙවි... ඒත් මටම කියල දේවල් තියාගන්නයි ඕන... ගෙයක්, වාහනයක් වගේ දේවල්.... මුලින් ප්ලෑන් කරන හිටියේ මහන වෙන්න.... ඒත් අම්මල කැමති නැහැනේ... ඒ නිසා පින් කුසල් රැස් කරගෙන හැමෝටම උදවු කරගෙන ඉන්න තමයි ඕන...

තෙරුවන් සරණින් උඹේ සියලු යහපත් ප්‍රර්ථනා ඉටු වේවා
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
හොඳ දේශනා ටිකක් අහපන් මචෝ.. ඉන්න තැන එතනම ඉඳගෙන භාවනා කරන්න හිතෙනවා බං සමහර දේශණා ඇහැව්වම.
මං මහණ වෙන්න හැදුවේ ප්‍රශ්න නිසා නෙවේ. ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද බං.
බුදුන්ටත් ප්‍රශ්න ආවනේ...
ඒ උනාට අපි මනුස්සයෙක් වශයෙන් මිට වඩා දෙයක් කරන්න ඕනේ බං. :(
කාල බිලා මැරිලා යන්න මිනිහෙක් වෙලා වැඩක් තියේද බං?? සත්තුත් කරනවනේ ඒ ටිකම :(

:yes::yes::yes:
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මට මහන වෙන්න හිතුන වාර අනන්තයි බං
ගෙදරින් බනිනවා එපා කියලා
ආසයි ආරඤ්ඤයකට ගිහින් භාවනා කරන්න
මේ සසර දුකින් මිදෙන්න ඕන
අපී ජිවත් වෙන හැම දවසකම වැඩිපුර කරන්නේ පවු
භවය දික් වෙනවා විතරයි....

උබ මහන වෙන්න තීරණේ කලොත් මටත් කියපන්
මටත් ආසයි ආරඤ්ඤයකට ගිහින් භාවනා කරන්න
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පොඩි කාලේ හැම පන්තියකදිම අහපු ප්‍රශ්නයක් තමයි ළමයි ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා... පොඩි කාලේ ඉදන්ම ඔලුවලට දාල තිබ්බ නිසාද.. අපි දන්න ලොකුම රස්සා දෙක නිසාද මන්දා හැමෝම දුන්නේ එකම උත්තර.... එක්කො දොස්තර කෙනෙක්... එක්කො ඉංජිනේරුවෙක් කියලා...

ඉස්කෝලෙ කාලේ ගුටි කාපුවා.. දඩුවම් ලබපුවා.. මතක් කරමුද.. පෝස්ට් එකේ කිව්ව වගේ නැගෙනහිර පළාතේ තිබුන ඒ පාසලේ ඒ පන්තියේ හිටි ළමයින්ගෙන් එකෙක්වත් ඒ ටාගට් එකට ගියාද කියන්න මම දන්නෙ නෑ... ඒත් මම ඒ පාසලේ හිටි අවසන් වසරෙදි... 5 දි ඔය අහපු ප්‍රශ්නෙට එකෙක් විතරක් දුන්නෙ වෙනස් උත්තරයක්.. ඒ ලොකු උනාම " ක්‍රිකටර් " කෙනෙක් වෙනවා කියලා... ඌ උනාද නැද්ද මම දන්නෙ නෑ... ඒත් ඌ වෙනස් විදියට හිතුවා...

අනික් උන් මම දන්නෙ නෑ ඒත් මගේ නම් එතනින් එහාට ලොකු උනාම වෙන්නෙ මොකෙක්ද... කරන්නේ මොනාද කියල ඔලුවෙ තිබුනෙ නෑ... වාර විභාගේ කොහොම හරි පාස් වෙන එක... ඊට පස්සෙ O level ගොඩ දාගන්න එක තමයි තිබ්බ අරමුණ...

එතනින් පස්සෙ ආව ප්‍රශ්නෙ උසස් පෙළට කරන්නේ මොනාද කියල... ඩොකෙක් වෙන්න නම් Bio... ඉංජෙක් වෙන්න නම් Maths... අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න නම් Commerce... ඔය වගේ අදහසක් තමා ඒ වෙද්දිත් තිබුනේ... ඩොකෙක් කිව්වම ඒකේ කොයි තරම් අංශ තියෙද.. ඉංජෙක් කිව්වම කොයි තරම් අංශ තියෙද ඔව්ව ගැන හිතක වත් නෑ...

අතිජාත යාළුවො සෙට් එකක්... අදටත් ඕනිම දේකදි වචනෙන් හරි උදව්වට ඉන්න බොක්කෙ කොල්ලො සෙට් එකක් එකතු උනේ ඒ කාලෙදිමයි.... කෙල්ලො.. වලි.. වැල... වල බැහීම්... එකක් නෑර යන මළ ගෙවල්.. දාන ගෙවල්... එක්ක අවුරුදු දෙක ගෙවිල ගියා... සමහර කොල්ලොන්ගෙ ගෙවල් වලින් අපිත් එක්ක සෙට් වෙන එක.. යාළුකම් පවත්වන එක සීමා කරන තැනටම අපි ඉගෙන ගන්න උනන්දු වෙලා තිබ්බා... එහෙන් මෙහෙන් සෙට් උන උන් ඇත් උනත්.. අතේ දුරින් හිටියත් අපි 7 දෙනා බොක්කෙන්ම වලට හිටියා...

" මචන්ල... මොන රිසල්ට් එක ආවත් හැමෝටම කියපල්ල S 3යි කියලා හරි.. " මොකද ඒ වෙද්දි අපි හිටි තත්වෙ අනුව උපරිම S 3 තම කියල අපිටත් තේරිල තිබුනේ...

රිසල්ට්ස් ආවා... 4 දෙනෙක් ෆේල් වෙද්දි 3 දෙනෙක් යන්තම් පාස් උනා... ගොන්කම් තේරුනා.. කෝම හරි ගේමට බැහල විභාගෙ කරා දෙවැනි පාර... ඊට කලින් එකෙක් රට ගියා... රිසල්ට්ස් වලින් තව එකෙක් කැම්පස් ගියා... අනික් උනුත් මොන මොනා හරි කරා... කාලය ගෙවිලා.. ඒ ලෙවල් කරද්දි අපි එකෙක්වත් හීනෙන් වත් නොහිතපු දේවල්.. තැන් වල අද වෙද්දි අපි ඉන්නේ... අපේ පන්ති වල හිටපු සමහර උන් ඩොකාල ඉංජල වගේම පොලිස් කූඩු වල ඉන්න උනුත්....
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොනැගෙයි ලගින් හිද මගේ හිස සිඹින සඳ

පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : රෝහණ වීරසිංහ
ගායනය : පණ්ඩිත් අමරදේව

ෆට්ට සින්දුව. බොක්ක කුඩු!​
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්

    අයි නෝ කැන්ඩි රෝඩ්
    අයි නෝ සීගිරිය රෝඩ්
    අයි නෝ මඩකලපු රෝඩ්
    අයි නෝ ගල්ඕය බෝඩ්
    ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
    දැට් ඉස් කහවත්ත රෝඩ්
    ඇළහැර බකමූණේ
    මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
    මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

    අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
    වී මස්ට් ගෝ යාල කැළේ
    අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
    පාසිං මාතර නගරේ
    අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
    අබවුට් පණාමුරේ
    යූ කැන් සී බ්ග් ටෙම්පල්
    ගොයින් ටු අනුරාධපුරේ
    ගොයින් ටු අනුරාධපුරේ

    යුවර් වයිෆ් මැඩම් මිසිස්
    කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
    අයි ගිව් හර් කැවුම් කොකිස්
    ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
    අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
    ලයික් ඊටින් ලුණු මිරිස්
    මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    The 'bokka' is a 'maara' thing with a 'maara' sense of humor
    It's where the 'sira' feelings lie in wait for something 'niyama'
    It's not as 'pissu' as the heart and is faster than the brain
    It's where the 'ginna' really starts to burst out into flames

    It 'veli, veli' waits for years and you think it isn't there
    Then 'eka parata' you feel it jump and love is in the air
    It makes the senses open up, 'budu ammo' what a feeling
    You're shocked and stunned and ask yourself if you're 'hitagena' dreaming

    Everything is going well and life is 'harima' lovely
    You've even gotten close to God and find yourself in 'palli'
    'Hina muhuna', twinkling eyes and a bounce in your walk
    But 'chuttak inna' if you can and listen to my talk

    Even though the 'bokka' takes you on a 'soosthi' high
    'Balagena' when you fly off into the deep blue sky
    Hold on to your precious 'papuwa', just in case it runs
    And remember that 'bokken lauw' happens only once

    I know that a few of you might 'shape-eke' disagree
    But it's an 'igena gaththa padamak' I'm giving you for free
    So 'hithala mathala' do your thing, I won't tell you how
    But 'bokken lauw keruwahama, wennema mala illaw!'