amma laga hitiyanam kiyala hithenawa bolaw
mama leda wela![]()
කොල්ලන්ගේ ජිවිතේ මල් අම්ම ඉන්න කල්

amma laga hitiyanam kiyala hithenawa bolaw
mama leda wela![]()

ඌ මචන් හෙන ගැඹුරු දෙයක් කිව්වේ..
ධාර්ශනික තේරුමක්
මේ භවයේ නිර්මාතෘ මේ හිතයි.
මේ භවය නිර්මාණය කරන වඩුවා හිතයි.
මේ භවය පුරා අපි ඇවිද්දේ මේ සිත තේරුම් ගන්න බැරුවයි.
සිත තේරුම් ගත්ත දවසට මේ භවය නිමයි...
අයි උබ කිව්වේ පොඩි එවුන්ගේ එකක් කළා කියල![]()
හැමෝටම නැතිවම බැරි කෙනෙක් වෙන්නයි මට ඕන... ලොකු සල්ලි කාරයෙක් වෙන්නමත් නෙවි... ඒත් මටම කියල දේවල් තියාගන්නයි ඕන... ගෙයක්, වාහනයක් වගේ දේවල්.... මුලින් ප්ලෑන් කරන හිටියේ මහන වෙන්න.... ඒත් අම්මල කැමති නැහැනේ... ඒ නිසා පින් කුසල් රැස් කරගෙන හැමෝටම උදවු කරගෙන ඉන්න තමයි ඕන...
හොඳ දේශනා ටිකක් අහපන් මචෝ.. ඉන්න තැන එතනම ඉඳගෙන භාවනා කරන්න හිතෙනවා බං සමහර දේශණා ඇහැව්වම.
මං මහණ වෙන්න හැදුවේ ප්‍රශ්න නිසා නෙවේ. ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද බං.
බුදුන්ටත් ප්‍රශ්න ආවනේ...
ඒ උනාට අපි මනුස්සයෙක් වශයෙන් මිට වඩා දෙයක් කරන්න ඕනේ බං.
කාල බිලා මැරිලා යන්න මිනිහෙක් වෙලා වැඩක් තියේද බං?? සත්තුත් කරනවනේ ඒ ටිකම![]()


සිත තෙරුම් අරන් සිත නැතිකළ යුතුයි... භවය නමැති ගෙය සදන සිත නමැති වඩුවා කම්මුතු කල යුතුයි

මට මහන වෙන්න හිතුන වාර අනන්තයි බං
ගෙදරින් බනිනවා එපා කියලා
ආසයි ආරඤ්ඤයකට ගිහින් භාවනා කරන්න
මේ සසර දුකින් මිදෙන්න ඕන
අපී ජිවත් වෙන හැම දවසකම වැඩිපුර කරන්නේ පවු
භවය දික් වෙනවා විතරයි....
මට නිකමට හිතුන රෝස මල් පාත්තිය වෙන්න ඇති කියල...![]()
podi ewunge paththarayak bn.. junior opserver![]()
ubata pissuda bn.. thaniyama kiyawanne..![]()
mama me bank eke inne... passe n nam.. yaluwek ekka colombo yanna aawe...bye bs tc..
තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින
මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්
බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොනැගෙයි ලගින් හිද මගේ හිස සිඹින සඳ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : රෝහණ වීරසිංහ
ගායනය : පණ්ඩිත් අමරදේව