☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
Hey bros what's
emot28.gif
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
amma laga hitiyanammmm kiyala hithena waara ananthai:(

අම්මට හැමදාම උබ ළඟ ඉන්න බෑ. කවද හරි දාල යන්න වෙනවා. එදාට උබට තනියම ඕවට මුනදෙන්න වෙනවා. එක නිසා ඕක ට්‍රේනින් එකක් කියල හිතාගෙන කාගෙන හිටපන්.

මමත් අසනීප වෙලා ඉඳල තියෙනවා තනියම. පට්ට අමාරු වෙලා මැරෙයි කියල හිතුන සැරයක්. මලා නම් කුනුවෙනකල් කවුරුවත් දන්නේ නෑ. ජිවිතේ හැටි ඔහොම තමා. තනියම ඉපදිලා තනියම මැරෙන්නේ. ඒ අතරතුර තමා මෙ ඔක්කොම විගඩම්.
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒක හොඳයි. බය නොවී හිටු. උබට මොකුත් වෙන්නේ නෑ

    අම්මට හැමදාම උබ ළඟ ඉන්න බෑ. කවද හරි දාල යන්න වෙනවා. එදාට උබට තනියම ඕවට මුනදෙන්න වෙනවා. එක නිසා ඕක ට්‍රේනින් එකක් කියල හිතාගෙන කාගෙන හිටපන්.

    මමත් අසනීප වෙලා ඉඳල තියෙනවා තනියම. පට්ට අමාරු වෙලා මැරෙයි කියල හිතුන සැරයක්. මලා නම් කුනුවෙනකල් කවුරුවත් දන්නේ නෑ. ජිවිතේ හැටි ඔහොම තමා. තනියම ඉපදිලා තනියම මැරෙන්නේ. ඒ අතරතුර තමා මෙ ඔක්කොම විගඩම්.

    patta awul ne ban mathak weddith.
    :baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    hembirissawa :baffled:kessa:baffled: una:baffled:
    :lol:
    උඹ ඕකටද ඔය බය වෙලා ඉන්නෙ මේ??
    පිස්සු නැතුව හිටහන්.
    විටමින් C තියෙන කෑම ජාති කාහන්. ඕව හොඳ වෙයි ඉක්මනට. දුම අඩු කරපං :frown:
     
    Dec 15, 2014
    214
    16
    0
    රටේ විජයග්‍රහණය කරා යන ඒ පින්සාර ගමනේ කොටස්කරුවෙකු වීමට මේ ඔබේ වාරයයි.. ඔබ සූදානම් ද?

    ජනපති සමග රට පෙරට...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :lol:
    උඹ ඕකටද ඔය බය වෙලා ඉන්නෙ මේ??
    පිස්සු නැතුව හිටහන්.
    විටමින් C තියෙන කෑම ජාති කාහන්. ඕව හොඳ වෙයි ඉක්මනට. දුම අඩු කරපං :frown:

    mama samanyen leda wenne ne ban.eth podi ledak awoth patta dukak widinne.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රටේ විජයග්‍රහණය කරා යන ඒ පින්සාර ගමනේ කොටස්කරුවෙකු වීමට මේ ඔබේ වාරයයි.. ඔබ සූදානම් ද?

    ජනපති සමග රට පෙරට...
    කෝ බං..
    උඹ email එක එව්වේ නැහැනේ.. :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    patta awul ne ban mathak weddith.
    :baffled:

    එකපාරටම හිතනකොට එහෙම තමයි...

    ඒත් මචන් මනුස්සයා කියන්නෙත් තවත් සතෙක් නේද කියල හිතලා ඒ සිතුවිල්ල දිගේ හිත දිවෙව්වහම එකේ එච්චර කැටයමක් නෑ කියල හිතෙනවා. නිකමට හිතපන්, කැලේ සත්තු මලහම මොකෝ වෙන්නේ. වෙන සතෙක් කුණ කාල යනවා. ඉතුරු ටික පණුවන්ට. ඇටකටු ටික මහා පොලවට. ඔච්චරයි. අපෙ වෙනස තියෙන්නේ අපිට ඊට වඩා දැනෙනෙව. අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපි බය වෙනවා, අපි බය නිසාම සම්බන්ධකම් ඇති කරගන්නවා තනි නොවෙන්න. එහෙම කරලා අපි බලාපොරොත්තු වෙනවා, අපිව බලාගනී, මෙහෙම කරයි, අරෙහෙම කරයි කියල. ඒවා අපිට ඕන විධිහට වුනොත් අපිට සතුටුයි, අපි ඒවම පතනවා = ඇලීම. එහෙම නැති වුනොත් දුකයි, ඒවා එපා කියනවා = ගැටීම.

    ලෙඩරෝග, මහලු විම, දිරා යාම කියන්නේ අපිව හැදිලා තියෙන දේවල් (ආපෝ, තේජෝ, වායෝ, පඨවී) වලට සිද්ධ වෙන දෙයක්. අපි ඒවා අපිට වුනා, මට වුනා, මගේ දේට වුනා කියලා 'මම' කියන සඤ්ඤාවෙන් අල්ලගන්නවා (තන්හාව). අල්ලගත්තු දා ඉඳලා හිතට දුකයි. එහෙම අල්ලගන්නේ අපි කරුණු හරියට වටහාගෙන නැති නිසා, එක තමා මෝහය. අන්තිමේ බැලුවම මෝහයෙන් 'මමෙක්' හදා ගැනීම තමා ඔක්කොටම මුල.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :lol:
    උඹ ඕකටද ඔය බය වෙලා ඉන්නෙ මේ??
    පිස්සු නැතුව හිටහන්.
    විටමින් C තියෙන කෑම ජාති කාහන්. ඕව හොඳ වෙයි ඉක්මනට. දුම අඩු කරපං :frown:

    මූ දුම් බොනවද? :angry: