ආ උඹ අත කඩාගෙන ටයිප් කරලනේ. අනිත් උන් දැක්කද බං

ආර්ය අශ්ටාංගික මාර්ගය ගැන විස්තරයක් හොයාගන්න නැද්ද හොඳ??![]()
ammo....sasara kala kirenawa ne ban...
![]()
මචංලා වාහන ගැන අලුත් ත්රෙඩ් එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1649164
මුදල් නොගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි

මචංලා වාහන ගැන අලුත් ත්රෙඩ් එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1649164
මුදල් නොගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි
අයිස් ගොඩකට සයිඩ් කන්නාඩියක් හයි කරලා![]()
නෑබං ඔය සයිඩ් කන්නාඩියට කාර් එකක් හයිකරල තියන්නේ 
කව්ද යකෝ මේ?
මීට කලින් කවදාවත් දැකලා නෑ. අහිංසක මුහුණත් තහඩුවක්. පොඩි එකේ වගේ තාත්තගේ අතේ එල්ලිලා යනවා... මම කවදාවත් දැකලා නෑ එහෙම අහිංසක කෙල්ලෙක්...
සුර දුතුකාවක් වගේ... 
. මාව නිකන් කරකොලා අත ඇරියා වගේ....... දැක්ක විතරයි මට නිකන් කරන්ට් එක වැදුනා වගේ. 

නෑ බං ඔය පේන්නෑ ඉන්න එව්න්දෙන්නා වොඩ්ක බෝතලයක් බදාගෙන දගලනවනේ. කේපුසා අහනවා මගෙන් බීලද කියලා![]()

ඔව් බං ඕක මම පන දාගෙන ගැහුවා ඒත් බලපං දැන් ඉස්සර වගේ වැඩිය කමෙන්ට් වැටෙන්නෙ නෑ.![]()
අඩෝ මාර ත්රෙඩ් එකක් කවුද බන් මේක දැම්ම එකා
ඉවසලා ඉමු, මෙ චන්ද කලබල ඉවර වුනහම කට්ටිය නොමල් වෙයි
පට්ට ඕයි...ඔව් බං ඕක මම පන දාගෙන ගැහුවා ඒත් බලපං දැන් ඉස්සර වගේ වැඩිය කමෙන්ට් වැටෙන්නෙ නෑ.![]()

අද මම තාත්තාව එක්කන් එන්න ටවන් ඒකට ගියා.....
එක පාරටම මට දැක්කේ දේට මගේ ඇස් අදහා ගන්න බැරුව ගියානේ..කව්ද යකෝ මේ?