☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ උඹ අත කඩාගෙන ටයිප් කරලනේ. අනිත් උන් දැක්කද බං

    නෑ බං ඔය පේන්නෑ ඉන්න එව්න්දෙන්නා වොඩ්ක බෝතලයක් බදාගෙන දගලනවනේ. කේපුසා අහනවා මගෙන් බීලද කියලා :shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලපල්ලා මේ මොකක්ද කියලා
    27-funny-pictures-865.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා වාහන ගැන අලුත් ත්‍රෙඩ් එකක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1649164
    ​

    මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි​

    ඔව් බං ඕක මම පන දාගෙන ගැහුවා ඒත් බලපං දැන් ඉස්සර වගේ වැඩිය කමෙන්ට් වැටෙන්නෙ නෑ. :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    අද මම තාත්තාව එක්කන් එන්න ටවන් ඒකට ගියා.....

    එක පාරටම මට දැක්කේ දේට මගේ ඇස් අදහා ගන්න බැරුව ගියානේ.. :shocked::shocked: කව්ද යකෝ මේ?:confused::confused: මීට කලින් කවදාවත් දැකලා නෑ. අහිංසක මුහුණත් තහඩුවක්. පොඩි එකේ වගේ තාත්තගේ අතේ එල්ලිලා යනවා... මම කවදාවත් දැකලා නෑ එහෙම අහිංසක කෙල්ලෙක්... :yes: සුර දුතුකාවක් වගේ... :yes::yes:. මාව නිකන් කරකොලා අත ඇරියා වගේ....... දැක්ක විතරයි මට නිකන් කරන්ට් එක වැදුනා වගේ. :love::sorry::sorry:

    ​
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෑ බං ඔය පේන්නෑ ඉන්න එව්න්දෙන්නා වොඩ්ක බෝතලයක් බදාගෙන දගලනවනේ. කේපුසා අහනවා මගෙන් බීලද කියලා :shocked:
    :baffled::baffled::baffled:
    Vodka ද හොඳ? Wodka ද හොඳ?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් බං ඕක මම පන දාගෙන ගැහුවා ඒත් බලපං දැන් ඉස්සර වගේ වැඩිය කමෙන්ට් වැටෙන්නෙ නෑ. :(

    ඉවසලා ඉමු, මෙ චන්ද කලබල ඉවර වුනහම කට්ටිය නොමල් වෙයි​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ මාර ත්‍රෙඩ් එකක් කවුද බන් මේක දැම්ම එකා​

    අර ටොමා බං. ඌ පණදාගෙන ගහලලු හැබැයි තාම මේක ඉන්න ෆිට්ම එව්න් ඔක්කොම වත් කමෙන්ට් කරල නෑලු බං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉවසලා ඉමු, මෙ චන්ද කලබල ඉවර වුනහම කට්ටිය නොමල් වෙයි​

    චන්දෙට හපං HIVE මගුල බං. ආයි නම් චැට් එක එනකං ත්‍රෙඩ් දාන්නෙ නෑ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බං ඕක මම පන දාගෙන ගැහුවා ඒත් බලපං දැන් ඉස්සර වගේ වැඩිය කමෙන්ට් වැටෙන්නෙ නෑ. :(
    පට්ට ඕයි...
    ඒත් මේ කාලේ ඕව දාන්න එපා බං.
    චන්ද මගුල් නිසා යට යනවා :(
     
    ඌත් ඉවරයි​