☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අද මම තාත්තාව එක්කන් එන්න ටවන් ඒකට ගියා.....

එක පාරටම මට දැක්කේ දේට මගේ ඇස් අදහා ගන්න බැරුව ගියානේ.. :shocked::shocked: කව්ද යකෝ මේ?:confused::confused: මීට කලින් කවදාවත් දැකලා නෑ. අහිංසක මුහුණත් තහඩුවක්. පොඩි එකේ වගේ තාත්තගේ අතේ එල්ලිලා යනවා... මම කවදාවත් දැකලා නෑ එහෙම අහිංසක කෙල්ලෙක්... :yes: සුර දුතුකාවක් වගේ... :yes::yes:. මාව නිකන් කරකොලා අත ඇරියා වගේ....... දැක්ක විතරයි මට නිකන් කරන්ට් එක වැදුනා වගේ. :love::sorry::sorry:


photo ne?
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපිත් එක විදියක අන්දයෝ බන්. අන්ද වෙලා සංසාරේ වලේ වැටිවටි යනවා :(

    උන්ට හිතක් පපුවක් නැද්ද බන්... දැක දක නොබලා යන්නේ... තිරිසන්නු බන්... අද මට ඒ දෙයින් මාරම දුකක් ආව...

    මේ ලෝකේ මිනිස්සු එක එක විදිහට අසරණයි,....... :( :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    photo ne?

    උබත් මඤ්ඤං කියෝනවා... අදමයි දැක්කේ... දැක්ක ගමන් එකී දිහාමයි බලාගෙන හිටියේ එකිත් මාව දැකලා හිනා උනා,,. එකිත් බලන් හිටියා.... :shocked:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උන්ට හිතක් පපුවක් නැද්ද බන්... දැක දක නොබලා යන්නේ... තිරිසන්නු බන්... අද මට ඒ දෙයින් මාරම දුකක් ආව...

    මේ ලෝකේ මිනිස්සු එක එක විදිහට අසරණයි,....... :( :(

    :yes: අපි කාටත් ඔය සෙතේ තමා බන්... :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උබත් මඤ්ඤං කියෝනවා... අදමයි දැක්කේ... දැක්ක ගමන් එකී දිහාමයි බලාගෙන හිටියේ එකිත් මාව දැකලා හිනා උනා,,. එකිත් බලන් හිටියා.... :shocked:

    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස දැනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා රුකාට සුසුම් සුවඳ දැනුනා...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචංලා වාහන ගැන අලුත් ත්‍රෙඩ් එකක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1649164

    මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

    ලෙව්කේ තවත් එකතරා විදිහක අසරණයෙක්..:rofl: මම උදේ එනකොට මු වන් මෑන් ෂෝ එකක් දාලා.... පන දාගෙන තනියම පොස්ට් දානවා...:D:D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    Lewke කෑම හදනවා
    46-funny-pictures-865.jpg

    මම හදපුවා කෑවොත් උබට අඩයි.


    රස නිසා නෙවෙයි... මම පට්ට ලෙස මිරිස් දානවා බන්... ඒකයි
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස දැනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා රුකාට සුසුම් සුවඳ දැනුනා...

    :sorry::shocked::shocked::shocked::sorry::sorry::sorry:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උබත් මඤ්ඤං කියෝනවා... අදමයි දැක්කේ... දැක්ක ගමන් එකී දිහාමයි බලාගෙන හිටියේ එකිත් මාව දැකලා හිනා උනා,,. එකිත් බලන් හිටියා.... :shocked:

    sha maru storiya :P
    matath oya wagema seen ekak eka dawasak une zoo eke di.
    mama try karala try karala daddy gen miss karawagena paya 3k withara passen gihith phone number eka dunna bus ekedi:D
    ekige athin daddy karaya uduragena mata peennama irala irala damma:(
    mama parakku wediy etakota bus eken behela hitiye:(
    :baffled::baffled:
    mage love story ohommamai:D:D:baffled::baffled::baffled:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මම හදපුවා කෑවොත් උබට අඩයි.
    රස නිසා නෙවෙයි... මම පට්ට ලෙස මිරිස් දානවා බන්... ඒකයි
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    ඔව් බං....... :(
    නිදහසේ චූ කරන්නවත් වෙලාවක් නෑ :(
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම හදපුවා කෑවොත් උබට අඩයි.
    රස නිසා නෙවෙයි... මම පට්ට ලෙස මිරිස් දානවා බන්... ඒකයි

    මාත් මිරිස් ගොඩක් දාල තමයි බං ආස. තියෙන්න ඕනේ කන් දෙකෙන් දුම් යන්න.