අද මම තාත්තාව එක්කන් එන්න ටවන් ඒකට ගියා.....
එක පාරටම මට දැක්කේ දේට මගේ ඇස් අදහා ගන්න බැරුව ගියානේ..කව්ද යකෝ මේ?
මීට කලින් කවදාවත් දැකලා නෑ. අහිංසක මුහුණත් තහඩුවක්. පොඩි එකේ වගේ තාත්තගේ අතේ එල්ලිලා යනවා... මම කවදාවත් දැකලා නෑ එහෙම අහිංසක කෙල්ලෙක්...
සුර දුතුකාවක් වගේ...
. මාව නිකන් කරකොලා අත ඇරියා වගේ....... දැක්ක විතරයි මට නිකන් කරන්ට් එක වැදුනා වගේ.
අපිත් එක විදියක අන්දයෝ බන්. අන්ද වෙලා සංසාරේ වලේ වැටිවටි යනවා![]()

photo ne?

උන්ට හිතක් පපුවක් නැද්ද බන්... දැක දක නොබලා යන්නේ... තිරිසන්නු බන්... අද මට ඒ දෙයින් මාරම දුකක් ආව...
මේ ලෝකේ මිනිස්සු එක එක විදිහට අසරණයි,.......![]()
![]()
අපි කාටත් ඔය සෙතේ තමා බන්... 
අපි කාටත් ඔය සෙතේ තමා බන්...
![]()
උබත් මඤ්ඤං කියෝනවා... අදමයි දැක්කේ... දැක්ක ගමන් එකී දිහාමයි බලාගෙන හිටියේ එකිත් මාව දැකලා හිනා උනා,,. එකිත් බලන් හිටියා....![]()
මචංලා වාහන ගැන අලුත් ත්රෙඩ් එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1649164
මුදල් නොගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි
මම උදේ එනකොට මු වන් මෑන් ෂෝ එකක් දාලා.... පන දාගෙන තනියම පොස්ට් දානවා...
Lewke කෑම හදනවා
![]()
ඔව් බං.......එල එල... උබට දැන් වැඩ වැඩිනේ... එල එල... ගුඩ් ලක්


නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස දැනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා රුකාට සුසුම් සුවඳ දැනුනා...







උබත් මඤ්ඤං කියෝනවා... අදමයි දැක්කේ... දැක්ක ගමන් එකී දිහාමයි බලාගෙන හිටියේ එකිත් මාව දැකලා හිනා උනා,,. එකිත් බලන් හිටියා....![]()











කමෙන්ට් කලාට ස්තූතී සහෝමම හදපුවා කෑවොත් උබට අඩයි.
රස නිසා නෙවෙයි... මම පට්ට ලෙස මිරිස් දානවා බන්... ඒකයි

කමෙන්ට් කලාට ස්තූතී සහෝඔව් බං.......
නිදහසේ චූ කරන්නවත් වෙලාවක් නෑ![]()

කමෙන්ට් කලාට ස්තූතී සහෝ

ඔව් බං.......
නිදහසේ චූ කරන්නවත් වෙලාවක් නෑ![]()

එල එල..... උබ දවල් පෙන්න හිටියෙට්ර්හ් නෑලෙව්කේ තවත් එකතරා විදිහක අසරණයෙක්..මම උදේ එනකොට මු වන් මෑන් ෂෝ එකක් දාලා.... පන දාගෙන තනියම පොස්ට් දානවා...

මම හදපුවා කෑවොත් උබට අඩයි.
රස නිසා නෙවෙයි... මම පට්ට ලෙස මිරිස් දානවා බන්... ඒකයි