☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඔව්බං කාටහරි කියමූ නූලක් දාලා උඹේ ෆේක් එක මමද කියලා අහන්න කියලා. ඊට පස්සේ එන එව්න්ව පිස්සු වට්ටමු :lol:

අනිත් පැත්ත අනිත් පැත්ත... උබ මට වඩා සීනියර් මෙම්බර් කෙනෙක් නේ.

පට්ට ෆන් එකක් ගන්න පුළුවන් :rofl:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දෑස පියා ගත්කල මට පෙන්නේ ඔබේ රුව...................

    මම දැක්කා කව්දෝ අහලා තියනවා මේක ටෙලිනාට්‍යක තියන එකක්ද කියලා.. :eek: කව්ද බං ඒ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිත් පැත්ත අනිත් පැත්ත... උබ මට වඩා සීනියර් මෙම්බර් කෙනෙක් නේ.

    පට්ට ෆන් එකක් ගන්න පුළුවන් :rofl:

    මගෙත් Location එක In the darkness කියලා දාන්න ඕනේ :D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මූට අරුණ ලියාන්ගේ සිංදුවක් මතක් වෙලා බං. ඕක පට්ට සිංදුව. උඹ අහලා නැද්ද :confused:

    අහල තියෙනවා... අහල තියෙනවා ...

    අද බුවා ඉන්නේ ලස්සන කෙලි පොඩ්ඩක් දැකල 'මන මත්' වෙලා :D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :cool::cool:


    :eek::eek: :shocked::shocked:


    වෙන අවුලක් උනා අද ඒක නිසා බැරි උනා..මන් කියලා තියෙන්නේ..දැනුත් කෝල් කළා....හෙට උදේ වෙද්දී එවන්නම් කිවුවා.....එසැනින් එවන්නම්....:yes::yes:

    හා හරි,,, හෙට දෙන්න.. :)